SINHALA MOVIES

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    RUSH ෆිල්ම් ඵක මරු නේද.මම ඊයෙ රෑ බැලුවා..කොපියක් තමා ඉතිං.:)

    අඩො අනිව කාලෙකින්‍ බලපු පට්ට පිලුමක්..ලෝභ නැතුව වියදම් කරලා..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විජයබා කොල්ලය රිලීස් වෙලා තියෙන්නෙ.
    කවුරුහරි පින්වතෙක් අපිටත් බලන්න අප්ලෝඩ් කරන්නකෝ


    peo tv එකෙත් ad එකක් ගියා :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,407
    113
    අඩො අනිව කාලෙකින්‍ බලපු පට්ට පිලුමක්..ලෝභ නැතුව වියදම් කරලා..

    :yes:e unata apita RUSH film eka balanna denna gihin aruge site ekata kela una..:(
     

    huim

    Junior member
  • Jun 3, 2018
    29
    6
    8
    Kottawa
    යාලුවනේ Thaala (තාල) ෆිල්ම් එකේ ලින්කුව දියෝ......... දොළදුකක් ......