welcome corona benvenuto italy ...

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලිය යාලුවෙක්ට කතාකලා. අනාත සීන් එකක් තියෙන්නේ. ගොඩක් ඉස්කෝල ලබන අට වෙනිදා වෙනකං වහලා. ගොඩක් ආයතන ඉදිරියේදී බලපොරොත්තුවෙනවලු තත්වය සාමාන්‍ය අතට හැරෙනකන් පඩි රහිත නිවාඩු ලබාදෙන්න. එහෙම වුනොත් ඒක ආයතනවල වැඩකරන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙයි කියනවා. මිනිස්සු ඉතාලිය අතෑරලා ලංකාවට ඒම එක අතකින් සාධාරණයි. සල්ලි නැතිව ගෙදර ඉන්නවෙනවා කියන්නේ ලොකු වියදමක්.:dull::dull:

    සිංහලුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන් එකක්.:dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලිය යාලුවෙක්ට කතාකලා. අනාත සීන් එකක් තියෙන්නේ. ගොඩක් ඉස්කෝල ලබන අට වෙනිදා වෙනකං වහලා. ගොඩක් ආයතන ඉදිරියේදී බලපොරොත්තුවෙනවලු තත්වය සාමාන්‍ය අතට හැරෙනකන් පඩි රහිත නිවාඩු ලබාදෙන්න. එහෙම වුනොත් ඒක ආයතනවල වැඩකරන ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙයි කියනවා. මිනිස්සු ඉතාලිය අතෑරලා ලංකාවට ඒම එක අතකින් සාධාරණයි. සල්ලි නැතිව ගෙදර ඉන්නවෙනවා කියන්නේ ලොකු වියදමක්.:dull::dull:

    සිංහලුන්ට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී සීන් එකක්.:dull:

    ආනාත මරුතෙ කුනාටු සාගරෙ :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;25195302 said:
    මචන් සුබ ආරන්චියක් මට දැන ගන්න ලාබුනා

    අර බ්රෙසියා ඉන්න ගැනි ඉන්නෙ චිවිලියෙ කියල බ්‍රෙසියා වල ඉන්න ලොකුම ඉස්පිරිතාලෙ

    උබලා විඩ්‍ යො එක බලද්දි එ ගැනි කියනවා එකි වැඩ කරපු සිශොරා එ කියන්නෙ වැඩ කරපු නොනාත් කොරොනා හාදිලා කියලා එක බොරුවක් කියලා මෙ දැන් බ්‍රෙසියා වල ඉන්න මගෙ හිතවතෙක් කියුවා එහෙම එකි වාඩ කරපු තැන ගෙනෙක් එ හොස්පිටල් එකෙ නැ එ ගැනි ඉන්න හොස්පිටල් එක තමයි එ පැත්තෙ තියන ලොකුම කොරොනා හොස්පිටල් එක බොරුව අතෙ මාට්ටු :angry:

    එ ගානි වටෙටම නය වෙලා ලමයෙකුත් නාති වටෙ යන බඩ්ඩක්ලු කටත් එච්චර හොද නාලු මිනිහාත් බෙබෙක්ලු

    මාසසික ලෙඩකුත් එ ගනි ට තියෙන්න පුලුවන් විශෙශයිම ප්‍රසිද වෙන්න ආසවකුත් තියෙනවා තාම ඉතාලියෙ කිසිම මිඩ් යා එකකින් මෙ ගනිට කොරොනා කියලා කියුවෙත් නැ

    අනික මෙ ගැනිගෙ ගමත් එ ව්ඩ්‍ යො එකෙ කියනවා මෙ ගැනිට මොලයක් තියනවා නම් නම් ගම් ඔනෙවටත් වඩා කියන්නෙ මොකද එක නිසා මෙ ගැනි කියන ඩෙ ගැන ලොකු අවදානයකින්
    ඉන්න ඔනෙ බය වෙන්න නරකයි



    මෙ බඩ්ඩව ව්ශ්වාස කරන්න කලබල වෙන්න එපා ඉතාලි රජයෙන්වත් තාම නිල වශයෙන් කියලා නැ :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සොහොන;25196475 said:
    ආනාත මරුතෙ කුනාටු සාගරෙ :(
    උඹ ඔෆිස් එකකද වැඩ? එහේ තමුන්ගේම ගෙදරක් තියෙනවද? ඔෆිස් නවත්තන සීන් එකක් තියෙනවනං රෙන්ට් එකටනං ඉන්නේ ඉක්මනට ලංකාවට යන්න. හයිවේස් ඉඳලා කේස් කිව්වා මගේ යාලුවා. ඉතාලියෙන් භාණ්ඩ හුවමාරුවෙන්නේ නෑ කියන්නේ ප්‍රශ්නයක්. බොන්න ඉතාලි වයින් එකක්වත් නැතිවෙනවා. :baffled::dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ ඔෆිස් එකකද වැඩ? එහේ තමුන්ගේම ගෙදරක් තියෙනවද? ඔෆිස් නවත්තන සීන් එකක් තියෙනවනං රෙන්ට් එකටනං ඉන්නේ ඉක්මනට ලංකාවට යන්න. හයිවේස් ඉඳලා කේස් කිව්වා මගේ යාලුවා. ඉතාලියෙන් භාණ්ඩ හුවමාරුවෙන්නේ නෑ කියන්නේ ප්‍රශ්නයක්. බොන්න ඉතාලි වයින් එකක්වත් නැතිවෙනවා. :baffled::dull:

    na bun man resturent karane mage city eka como mehe ehea awulak na bun resturent serama wada podak adui:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට පැමිණෙන සියලු දෙනා හැඳල ලාදුරු රෝහලට




    කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීම සඳහා හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා ගැනීමට කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව තීරණය කර තිබෙනවා.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වූ කොරෝනා වෛරසය පිළිබද ජාතික කමිටුව මේ තීරණය ගත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

    “කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගනු ලැබූ තීරණයකට අනුව ඉරානයෙන්, දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් ගුවන් මගින් පැමිණෙන මගීන් සියලු දෙනා දින 14 ක් නිරෝධානයකට ලක් කරනවා. එම තීරණය ගැනීමෙන් පසු අප විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිළිබදව සිදු කළ සාකච්ඡාවට අනුව දැනට අපි එක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හැදල ලාදුරු රෝහල් පරිශ්‍රය තෝරාගෙන තිබෙනවා. නිරෝධායන කටයුතු සදහා මේ පරිශ්‍රය ඉතා සුදුසු ස්ථානයක්.

    මීට පෙර වූහාන් වල සිටි සිසුන් ශ්‍රී ලංකාවට ගෙනවිත් දියතලාව ප්‍රදේශයේ දී නිරෝධානයට ලක් කරනු ලැබුවා. නිරෝධානයට ලක් කරන්නේ රෝගී වූ පිරිස් නොවෙයි. රෝගී තත්ත්වයේ නැති පිරිස්.

    වෛරසය වැළදී තිබෙනවා නම් ඔවුන් නිරෝධායනට නොවෙයි ලක් කරන්නේ රෝහල් ගත කිරීමයි සිදු කරන්නේ. නිරෝධායනයට ලක් කරන්නේ ඔවුන්ට රෝගී තත්ත්වයක් නැති වුනත් යම් කිසි ආකාරයෙන් කිසිවෙතු තුල කොරෝනා වෛරස විෂබීජය තිබෙනවා නම් ඒ් විෂබීජය දින 14 ක් තුල පවතින නිසා. ඉන් පසු එම වෛරසය පවතින්නේ නැහෑ. ඒ කාලය ගත කිරීමට තමයි මෙසේ එක් ස්ථානයක එම පිරිස් රදවනු ලබන්නේ.

    මේ ශ්‍රී ලංකා රජය ගත් තීරණයක්. මෙම හැදල නිරෝධායන මධ්‍යස්ථානය සකසුරුවම් කිරිම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සම්පූර්ණ සම්බන්ධතාවය ලබාගන්නවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහි රාජකාරි සිදු කරනු ලබනවා.

    රඳවා සිටින කාලය තුල එම පිරිස් වෙත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. මෙම වෛරසය මේ ආකාරයට පාලනයට ලක් කරන්නේ නැතිව ඉහත රටවල මේ රෝගය විශාල ලෙස පැතිර යනවිට අප රටක් වශයෙන් නිහඩව සිටියොත්, මෙවැනි ක්‍රියාමාර්ග නොගත්තොත් අපි නොදැනුවත්වම මෙම වෛරසය රට තුලට පැතිරෙන්න පුළුවන්.

    පසුව පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන්. එබැවින් විද්‍යානුකූලව ගත යුතු පියවර තමයි අප ගනු ලබන්නේ.

    මෙහිදී හැඳල ලාදුරු රෝහල අවට ජනතාවට හෝ කිසිම අයෙකුට කිසිම ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවක් ඇති නොවන ආකාරයට විද්‍යාත්මකව තහවුරු කර වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. මේ තීරණය ගනු ලබන්නේ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවැරී ඇති බලතල අනුව නීතිප්‍රකාරවයි. මේ සදහා සියලු ආයතනවල, ජනතාවගේ සහයෝගය අනිවාර්යයයෙන්ම සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතු යැයි මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.


    Neth

    ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලියේ කොරෝනා මරණ 107 දක්වා ඉහළට. දකුණු කොරියාවේ 35 මියයයි

    දකුණු කොරියාවේ පුද්ගල මරණ 35 ක් වාර්තාවන අතර, ආසාදිත වී ඇති රෝගීන් සංඛ්‍යාව 5,621 ක්. ඉතාලියේ මරණ 107 වාර්තාවන අතර, ආසාදිත සංඛ්‍යාව 3,089 ක්. ඉරානයේ වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 92 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 2,922 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    http://www.hirunews.lk/sinhala/235


    ...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    88185935_810343279449231_7694075744871251968_o.jpg


    niyama sinhalayo mara happy welawata awe natte
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සොහොන;25198144 said:
    88185935_810343279449231_7694075744871251968_o.jpg


    niyama sinhalayo mara happy welawata awe natte

    අර රැප් කරන රස්තියාදු කාරයත් ඔතන ඉන්නවද දන්නෑ