UNP JVP රැකියා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
මිනිහෙක්ට රස්සාවක් කරලා උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ :angry::angry:

පඩි ගෙවා ගන්න සල්ලි නැතුව ඉන්නවා.:frown:
උබලා කියන්නෙ තවත් රස්සාවල් දෙන්න කියලද? :angry:
උපාදිය වෙනකම් නිකං උගන්න එකම මදිද?
රස්සාවක් හොයා ගන්න එක ඌගෙ වැඩක්. පිං බත් ගිලින්න එක එවුන්ට හොදම වැඩේ. :D ජය වේවා මැතිවරණ කොමිසම. මහින්ද දේශප්‍රිය. :P
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    සජ්ත්ගෙන් අහලද ඕක කිව්වේ....සජිත්නම් කියන්නේ වෙනින් දෙයක් :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    88189311_211165796913668_5760986277193187328_o.jpg