මිනිහෙක්ට රස්සාවක් කරලා උඩට එනවට උඹල පට්ට ඉරිසියයි නේ...උඹලට වගේ හැම දේම නිකන් හම්බෙන්නේ නෑ ගොනෝ![]()
පඩි ගෙවා ගන්න සල්ලි නැතුව ඉන්නවා.

උබලා කියන්නෙ තවත් රස්සාවල් දෙන්න කියලද?

උපාදිය වෙනකම් නිකං උගන්න එකම මදිද?
රස්සාවක් හොයා ගන්න එක ඌගෙ වැඩක්. පිං බත් ගිලින්න එක එවුන්ට හොදම වැඩේ.
ජය වේවා මැතිවරණ කොමිසම. මහින්ද දේශප්රිය. 


