✔️ මරු ඩබල

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මොකද්ද ඒ සීන් එක...?

    marviyage puthata keliya yoshithala dath kadenna 20,30k wata wela. eken passe tamaarvin MR ekka oroppu.. hethuwa marviyage putha loku scene ekak dila mam hithanne arunta... marviya MR lage salli horakam krna scene ekakuth mattu wela un malen idiye.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    බදුරුදීන්/සුමන්තිරන්/මනෝ ගනේශන්/හකීම්/චන්ද්‍රිකා/වෙල්ගම කියන්නෙ ගොඩක් ජනප්‍රිය සෙට් එකක් පොහොට්ටුවට ලොකු තර්ජනයක් වේවි වගේ මෙවර
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    marviyage puthata keliya yoshithala dath kadenna 20,30k wata wela. eken passe tamaarvin MR ekka oroppu.. hethuwa marviyage putha loku scene ekak dila mam hithanne arunta... marviya MR lage salli horakam krna scene ekakuth mattu wela un malen idiye.

    :no::no::no:
    Nolimit eke case ekak danna widiyata.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    marviyage puthata keliya yoshithala dath kadenna 20,30k wata wela. eken passe tamaarvin MR ekka oroppu.. hethuwa marviyage putha loku scene ekak dila mam hithanne arunta... marviya MR lage salli horakam krna scene ekakuth mattu wela un malen idiye.

    හ්ම්... කාර් පාර්ක් එකක ඇරගත්තා මතකයි
    වෙල්ගම ගෝටා එක්ක ඔරොප්පු වුනෙත් එහෙම සීන් එකක්ද...?
     
    anotherside

    Member
    Nov 14, 2018
    72
    8
    0
    මේක මේ පොඩි එකාට බත් කවන්න කියන කතාවක් හොදේ. ඔන්න කොට මැරයෙක් හිටිය. ඌට කොට සල්ලාල පුතෙක් හිටිය. ඒ පුතා ක්ලබ් ගියාම අනුන්ගෙ එවගෙන් ෆන් ගන්න ආසයිලු. කවුරැත් ගේමක් අදින් නෑලු පොල් රැවුලගෙ කොට මැරයගෙ කොට පුතා නිසා. එදත් ඉතින් රෑ සන්ග්ලාස් පාර දාල කොටාගෙ පුතා ක්ලබ් ගියාම, වෙන එකෙක්ගෙ කෙල්ලෙකුත් තියාගෙන සෙට් එක ෆන් එකක් ගන්න කොට. ලග තව සෙට් එකක් හිටියලු ෆන් ගනිමින්. හොද වර්ගෙක බෝතලක් තිබ්බලු එයල ලග. කොට පුතා හිතුවලු මම තමයි තැඹිලි කපපු කොටාගෙ පුතා කියල පේන්නත් එකක අනුන්ගෙ කෙල්ලො ගන්නව වගෙ ඒ බෝතලෙත් ගන්න. ඒ බෝතලෙ උගෙ ටේබල් එකට ගත්තලු. අනිත් සෙට් එක නේවි සෙට් එකක්ලු. කෙල්ලක් ගත්ත වගේ නෙවෙයිනෙ බෝතලයක් ගත්තම. ඕවගෙ ඉන්න කෙල්ලො කොහොමත් අතින් අතට යන එකනෙ. බෝතලේ ඊට වඩා වටිනවනෙ. උන් ගේම අද්දලු. දෙගොල්ල ගහ ගත්තලු. හැබැයි ඉතිං නේවි එකේ අය හොද කෑමක් කෑවලු කොටාගෙ පුතාගෙ සෙට් එකෙන්. ඉතිං ඔය අතරෙ නේවි බුවෙක් කෝල් එකක් දාලා රොකට් විද්වතාගෙ අයියට කිව්වලු එයා ඒවි කියල. එයා කිව්වලු එයාගෙ කොන්ඩෙ සෝබනේට ඩයි නොගාන, ඉක්මනින් තද වෙන, අකුරට වැඩ කරන්න කැමති බාප්පොච්චට. බාප්පොච්ච එව්වලු සෙට් එකක් ටිකකින්. අනෙ අර තාප්ප වල චිත්ර ඇන්ද වගෙ නෙලුවලු නෙලිල්ලක් කොටාගෙ සෙට් එකට. කොටාගෙ පුතා ජොකා පිටින්ලු ගහල අරන් ගිහින් එලියට දැම්මෙ. කට සුදු පාට මොනාදත් තිබ්බලු. පොඩිකාලෙ බීපු කිරි වෙන්ඩැති.
     
    26.gif

    හික්... හිකිස්..එළකිරියට ගිය කලක්...
    දෙයිහාන්දුරුවනේ කොහොම තිබ්බ තැනක්ද..? ..... මේක දැන් day care එකක් කරගෙන.
    ළමයින්ට කවන්න, කක්කා දාවන්න, නාවන්න, දොයි බබා කියන්න ගේන්නෙත් මේකට...