මේක මේ පොඩි එකාට බත් කවන්න කියන කතාවක් හොදේ. ඔන්න කොට මැරයෙක් හිටිය. ඌට කොට සල්ලාල පුතෙක් හිටිය. ඒ පුතා ක්ලබ් ගියාම අනුන්ගෙ එවගෙන් ෆන් ගන්න ආසයිලු. කවුරැත් ගේමක් අදින් නෑලු පොල් රැවුලගෙ කොට මැරයගෙ කොට පුතා නිසා. එදත් ඉතින් රෑ සන්ග්ලාස් පාර දාල කොටාගෙ පුතා ක්ලබ් ගියාම, වෙන එකෙක්ගෙ කෙල්ලෙකුත් තියාගෙන සෙට් එක ෆන් එකක් ගන්න කොට. ලග තව සෙට් එකක් හිටියලු ෆන් ගනිමින්. හොද වර්ගෙක බෝතලක් තිබ්බලු එයල ලග. කොට පුතා හිතුවලු මම තමයි තැඹිලි කපපු කොටාගෙ පුතා කියල පේන්නත් එකක අනුන්ගෙ කෙල්ලො ගන්නව වගෙ ඒ බෝතලෙත් ගන්න. ඒ බෝතලෙ උගෙ ටේබල් එකට ගත්තලු. අනිත් සෙට් එක නේවි සෙට් එකක්ලු. කෙල්ලක් ගත්ත වගේ නෙවෙයිනෙ බෝතලයක් ගත්තම. ඕවගෙ ඉන්න කෙල්ලො කොහොමත් අතින් අතට යන එකනෙ. බෝතලේ ඊට වඩා වටිනවනෙ. උන් ගේම අද්දලු. දෙගොල්ල ගහ ගත්තලු. හැබැයි ඉතිං නේවි එකේ අය හොද කෑමක් කෑවලු කොටාගෙ පුතාගෙ සෙට් එකෙන්. ඉතිං ඔය අතරෙ නේවි බුවෙක් කෝල් එකක් දාලා රොකට් විද්වතාගෙ අයියට කිව්වලු එයා ඒවි කියල. එයා කිව්වලු එයාගෙ කොන්ඩෙ සෝබනේට ඩයි නොගාන, ඉක්මනින් තද වෙන, අකුරට වැඩ කරන්න කැමති බාප්පොච්චට. බාප්පොච්ච එව්වලු සෙට් එකක් ටිකකින්. අනෙ අර තාප්ප වල චිත්ර ඇන්ද වගෙ නෙලුවලු නෙලිල්ලක් කොටාගෙ සෙට් එකට. කොටාගෙ පුතා ජොකා පිටින්ලු ගහල අරන් ගිහින් එලියට දැම්මෙ. කට සුදු පාට මොනාදත් තිබ්බලු. පොඩිකාලෙ බීපු කිරි වෙන්ඩැති.