(කොරෝනා ) ශ්‍රීලංකා කතගේ පසු විපරම
මේ දිනවල ඉතාලියේ රෝහල් වලට රෝගීන් ඇතුලත් කර ගැනීමේදී දැඩි ආරක්ෂා කාරී හා රෝග පාලන ක්‍රියා වලිය හමුවේ තමුන් කොරෝනා අසාදිත බව ඇය විසින්ම පවසා රෝහල් ගත වී ඇත. රෝගි යා ගේ වෛද්‍ය වාර්තා ව,... ඇය කොරෝනා අසාදිත බවට වාර්තාවක් ලැබී නැත. ඇයගේ මානසික ත් වය ගැන කණගාටුවන අතර කුමන හෝ ශාරීරික, මානසික පීඩාවකින් සිටී නම් ඇය ට සුවය පතමි. නමුත් ඇගේ සහ පටු පරමාර්ථ උදෙසා කටයුතු කල ඇතැමුන්ගේ සමාජ මාද්‍ය පරිශීලනයේ අනවබෝදය හේතුවෙන් සිදුවූ බරපතල හානිය හමුවේ සියළු ශ්‍රීලංකිකයන්ගෙන් ද ඉතාලි ජාතින් ද ලක්වු අපහසුතාවය සලකා මෙය ප්‍රකාශ කරමි
G.suneetha fernando (brescia බෞද්ධ විහාරයේ සහ brescia ශ්‍රීලංකා සංවිදානයේ හිටපු කාන්තා සංවිධායක )
බය වෙන්න දෙයක් නැ බන් අර ගැනිට පිස්සු වගෙ

මුන්ගෙ පකෙ ටොක් දකිද්දි