Kellek yalu karagana

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කෙල්ලෙක් මට කැමැත්තෙන් හිටිය. මාත් එක්ක හොදට කතා කරා. මගේ දියා නිතර බලනව මට අහුවුනා. ඒත් මම දවසක් ඒ කෙල්ලට ලොකු ලයින් එකක් දුන්න මම ඒකි ගැන කෙයා කරන්නෑ වගේ. එදයින් පස්සෙ ඒකි මාව සතේකට ගනන් ගන්නෑ. මූන වත් හරියට බලන්න. කතාවක් නෑ. අහන දේටත් වචනයි දෙකයි.

    මේ කෙල්ලව කලින් හිටිය වගේ කරගන්නේ කෙහොමද? යාලු වෙන්න නෙමේ වෙනද වගේ කරගන්න. මම අමු ගොං වැඩක් කරේ. ෂික්. :(:(:(
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔහොම තියරියක් කියාගෙන එන සෙට් එකක් හිට්යා උන්ගෙන් තමයි අහන්න වෙන්නෙ:sorry:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    කෙල්ල එක්ක කතා බහ කරනවාන කෙලින්ම් කෙල්ලගෙන්ම අහපන් ඔයා දැන් ඉස්සර වගේ නෑ ගොඩක් වෙනස් වෙලා මගෙන් ඔයාට මොකක් හරි වැරැද්දක් උනාද ? ඔයා ඔහොම ඉන්න එක ගැන මට දරාගන්න බෑ.. බ්ලා.. බ්ලා... කියලා කියලා අහපන් එතකොට කෙල්ල හිතේ තියෙන දෙය කියයි..
    (කවුරුත් නැති තැනකදී අහපන්..)
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඕව මොනව ඇහුවත් දැන් කතා කරන්නෑ බන්. මූනට හම්බ උනත් අහක බලන් යන්නේ.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මූනවත් බලන්නැත්තන් කව්රුත් නැති තැනක් බලල
    කතා කරපං

    මම නම කිව්ව එක සැරයක්. ගනන් ගන්නැතුව ගියා බන්. :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,211
    66,617
    113
    think no twice about what women think.Its's a pile of shit about to change in every second.just goto spa,the spa vibe will attract that women