කෙල්ලෙක් මට කැමැත්තෙන් හිටිය. මාත් එක්ක හොදට කතා කරා. මගේ දියා නිතර බලනව මට අහුවුනා. ඒත් මම දවසක් ඒ කෙල්ලට ලොකු ලයින් එකක් දුන්න මම ඒකි ගැන කෙයා කරන්නෑ වගේ. එදයින් පස්සෙ ඒකි මාව සතේකට ගනන් ගන්නෑ. මූන වත් හරියට බලන්න. කතාවක් නෑ. අහන දේටත් වචනයි දෙකයි.
මේ කෙල්ලව කලින් හිටිය වගේ කරගන්නේ කෙහොමද? යාලු වෙන්න නෙමේ වෙනද වගේ කරගන්න. මම අමු ගොං වැඩක් කරේ. ෂික්.

මේ කෙල්ලව කලින් හිටිය වගේ කරගන්නේ කෙහොමද? යාලු වෙන්න නෙමේ වෙනද වගේ කරගන්න. මම අමු ගොං වැඩක් කරේ. ෂික්.