Free Call ගන්න පුලුවන් වෙබ් එකක්
කාලේකට පස්සේ බ්ලොග් එකේ පොස්ට් එකක් දැම්මා එක එළකිරියේත් දාන්න හිතුවා මේකේ ඉන්න අය බ්ලොග් එකට එන්නේ නැති නිසා.
මේ වෙබ් අඩවියේ නම globfone මේ වෙබ් අඩවියෙන් ඕනෑම දුරකථන අංකයකට නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පුළුවන්.
ඔබටත් නොමිලේ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත Link එකෙන් globfone වෙබ් අඩවියට යන්න.
https://globfone.com/call-phone/
ඊළගට ඔබට දුරකථන ඇමතුම ලබා ගන්න අවශ්‍ය country එක තෝරලා Number එක Type කරලා Call ඔබන්න. එතකොට ඔබට එම වෙබ් අඩවිය හරහා දුරකථන ඇමතුම ලබා ගන්න පුළුවන්.
Desktop පරිගණකයක් භාවිතා කරලා දුරකථන ඇමතුමක් ලබා ගන්නවා නම් කතා කරන්න headphone එකක් තියෙන්න ඕනේ
ස්තුතිය.
Source - https://lktips.com/2020/03/07/free-phone-call/
Rep +++++

(India)