බීලා ඊට පස්සෙන්දාට
අමාරු ඇයි
රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
දවල්ට බිව්වට අවුලක් නෑ
අමාරු ඇයි
රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
දවල්ට බිව්වට අවුලක් නෑ
බාල බඩු ගහපුවහම අමාරුයි තමා..හොඳ විස්කි ඵකක් ගහල බලපං..බෝතලයක් ගැහුවත් අනිත් දවසට කිසිම අමාරුවක් නෑ..
Andata ynna kalin joint ekak gahapan
dehydration.drink plenty of water before sleep and some glucose
Hoda brand ekak gahapan
Me danuth 1/2 gahala match eka balana gaman inne
Mama nirharama thaniyama gahanawa

අර වෙරි හිඳෙන්න බොන පෙති මොනාද බං?
Gahana gaman wathura bipangahala awilla nidaganna kalinuth wathura beepan
![]()
උබලටත් එහෙම ද බන්
වතුර බිව්වම බඩු බහිනවා නේ බන්
dehydrate wena hinda godakma oya cn eka 
Kudu wenna gahuwama kohomath awul thama oi.. ganakata bipandehydrate wena hinda godakma oya cn eka
![]()