බීලා ඊට පස්සෙන්දාට

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බීලා ඊට පස්සෙන්දාට

    අමාරු ඇයි
    රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
    දවල්ට බිව්වට අවුලක් නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බාල බඩු ගහපුවහම අමාරුයි තමා..හොඳ විස්කි ඵකක් ගහල බලපං..බෝතලයක් ගැහුවත් අනිත් දවසට කිසිම අමාරුවක් නෑ..
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බාල බඩු ගහපුවහම අමාරුයි තමා..හොඳ විස්කි ඵකක් ගහල බලපං..බෝතලයක් ගැහුවත් අනිත් දවසට කිසිම අමාරුවක් නෑ..

    එව්වා තමා යකෝ ගසන්නේ

    ඒ කියන්නේ බන් බඩේ දැවිල්ලයි වතුර තිබහයි තමා අවුල

    පොඩ්ඩක් ඉතින් වෙරි ගතියත් තියෙනවා
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Hoda brand ekak gahapan
    Me danuth 1/2 gahala match eka balana gaman inne

    Mama nitharama thaniyama gahanawa
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    Kudu wenna gahuwama kohomath awul thama oi.. ganakata bipan :growl: dehydrate wena hinda godakma oya cn eka :dull:

    නෑ ඕයි ගානට තමා ගසන්නේ ඒ උනාට වෙරි ගතිය දිගටම තියෙන්න ඕන බන් ඉක්මනට බැස්සොත් පන් එකක් නෑ