Kudu wenna gahuwama kohomath awul thama oi.. ganakata bipandehydrate wena hinda godakma oya cn eka
![]()
මොකද බන් Dehydrate වෙන්නේ
Alcohol Concentration එක වැඩි නිසා ද
Kudu wenna gahuwama kohomath awul thama oi.. ganakata bipandehydrate wena hinda godakma oya cn eka
![]()
වෙරි බහින්න වෙලාවක් යනවා. දවල්ට බීල රැයක් එලිවෙනකල් නිදාගත්තම ගොඩක් වෙලා ගතවෙල.
මොකද බන් Dehydrate වෙන්නේ
Alcohol Concentration එක වැඩි නිසා ද


හ්ම්ම් ඔකට මෙහෙම උත්තරයක් දෙන්නම් අත්දැකීමෙන්
මම සතියට දවස් 5ක් වත් අනිවා බොනවා
හැබැය් මෙදාට මේක කියල වෙන් කරල නෑ
තනියම බොන දවසට බියර් එකක් විතර්යි..ඒකත් ගොඩක් රෑ වෙන්න කලින්,,(6-7.30) අතර.. රෑ කනකොට බඩු බැහැල..උදේට දන්නේත් නෑ..
යාලුවො එකෙක් සෙට් උනොත් බියර් දෙකයි..සමහර වෙලාවට රෑ 10 වෙනව..වතුර රෑට බිවුවෙ නැත්තන් උදේට ටිකක් විතර මතේ..
යාලුවො 3ක් හෝ ඊට වැඩි..බොනව බොනව බොනව..බියර් විතරක් නම් බිවිවෙ බෝතල් 3-4 පෙවෙනව..වතුර රෑට ජොග්ගු 2ක් වත් බ්වුවොත් පහුවදාට ටිකක් විතර ඔලුව රිදෙනව..හැබැයි වතුර බොන්න බැරි උනොත් උදේ පැයක් වත් හොදට ඔලුව රිදෙනව..
සතියට දවසක් විතර මෙහෙම වෙනව..ඒ කියුවෙ කලවම් පෙවෙනව..යලුවො 4ට වැඩි දවස්...එක එකා බොන්නේ එක එක ජාති..හැබැයි පාන්දර 1 විතර වෙනකන් බොනව බොන්ව බොන්ව..තව බොන්ව....අන්තිමට නිදාගන්නකොට 2විතර වෙනව,,,අනේ දෙයියනේ කියල පහුවදාට ඔලුව ගල් ගෙඩිය වගේ,,,,
අන්න එදාට තම්යි පුතෝ පොඩි කෑන් එකේ අගේ තේරෙන්නේ..
හොදටම අමරු දවසට උදෙන් ම පොඩි කෑන් එකක් ගහපන්...
පොඩ්ඩක් බොන දවස් වලට වතුර ගොඩක් බීපන්...අද බියර් 2 කේ දවසක්..![]()
Alcohol diuretic ekak hinda urination wadi wenawa..ita passe ithin dehydrate wenna gannawa wathura biwwe nattan.. pandara aharilath thiyenawa thibaha wadi kamata![]()
Passenda tath beepan.![]()
wade kiyanne bonna ba aye udeta kalin ra kudu wenna gahala hitiyoth 
බඩ දන කරදරේ නැති කරගන්න ක්රමයක් නැද්ද බන්
aloe vera juice ekak gahala balapan nathnam 
Oka sirawata hariyanawa..wade kiyanne bonna ba aye udeta kalin ra kudu wenna gahala hitiyoth
![]()
අමාරු ඇයි
රෑට බීලා කොච්චර කාල නිදාගත්තත් ඊට පස්සෙන් දට අමාරුයි
දවල්ට බිව්වට අවුලක් නෑ
ubata gastric ekai bada dawilla wathura thibaha,
anika ubage alchol wadina gadget eka (ubage system eka) a kiyanne liver idimila athi beelama
smoke karanawanam gastric wedi wenawa.
3 month withara bonna epa smoke karanna epa. hodata kapan system eka goda yanna
depression hinda khmath gastritis athi neda
ba bn normal htyama inna epa wenwa
Oka sirawata hariyanawa..wade kiyanne bonna ba aye udeta kalin ra kudu wenna gahala hitiyoth
![]()

depression nisa ehema wenawa.
normal hitiyahama epa wenne uba hithana widiya ban,
bar whanakan poddak busy eyan ita passe shape eke kala nida ganin.
biuwath kala ehema hot water beepan serama kapila yanna.
normal hitiyahama epa wenawa kiyanne ubata family issues thiyada
udeta nemei bn... dawalta wage beer ekak wage gahuwama shape...![]()