![]()
ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...
මාර්තු 7 වෙනිදා සිට ඊයේ වන විට චීනයෙන් පැමිණුනු (සෘජුව චීනයෙන් පැමිණි යානා දෙකක සහ හොන්කොන් බැංකොක් හරහා පැමිණි එක යානයක) සංචාරකයන් 240ක් කිසිම නිරෝධායනයකින් තොරව රට අභ්‍යන්තරයට පිවිස තිබේ. (ගුවන් තොටුපොල දත්ත)
![]()
කොරෝනා නිසා ලංකාවෙත් නගර වහන්න වෙන කතාවක් යනවා. ( ආරක්ෂා අංශ වල ඉන්න කෙනෙක් කිව්වේ )
කෑම, බීම, වියලි ආහාර, බෙහෙත්, ළදරු ආහාර, ගබඩා කරලා තියා ගනිල්ලා.
මැදමුලනෙ මහ එකා ගෙනත් දෙනකම් බලන් හිටියොත් බඩුම තමයි.
නිරෝධාන කළමනාකරණයත් හරි නෑ.තව කීයකට කොරෝනා වැලදිල ද දන්නෙ නෑ.
ඒ මදිවට රස්නෙත් ඉවසන්න බෑ.වැස්සක් නෑ.
මුන් රට කෑවා.
දේවෝ වස්සතු කාලෙන – සබ්බ සම්පත්ති හේතු ච
පීතෝ භවතු ලෝකො ච – රාජා භවතු දම්මිකෝ.

e koheda ban
mehe 1 kg 150 ta wadi
bonchi 180 da koheda
carrot 340![]()


අද....
1.) නිරෝධායන Rs 7500/= - 541100
https://www.facebook.com/headlinenewslk/videos/189571372482261/
රුපියල් 7500 ක් ගෙනියන්න කිව්වේ
පැටිස් කන්න...! ගෝතා ස කියලා තියෙන්නේ