වරෙල්ලා අද පච කෙලිනව අහන්න!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    🤌
    r54t45tg.jpg
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඔන්න අද රනිල් කරන්න හිටපු ඔක්කොම තමං කරා වගේ ඇවිල්ල පච පච ගාල කියල යයි ..

    474474199_1042694261231617_3157670391947952628_n.jpg

    අවසන් මාධ්‍ය සාකච්ඡාව. මාස 3කට ලගයිනේ. ආණ්ඩුවත් හෙට අනිද්දා පෙරළෙනවා නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    තොපිලට ලපයත් එපා නම් කාවද ඕනේ?
    වඳ පොනිලද?
    බූරු සජියද?
    ගොං නෑ මොලයද?

    අවුරුද්දක්වත් යනකල් ඉඳලා ලපයට බැනපල්ලා. මාස 2න් පුලුවන්ද හොර හැත්තක් අවුරුදු 76ක් විනාශ කරපු රටක් හදන්න.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවසන් මාධ්‍ය සාකච්ඡාව. මාස 3කට ලගයිනේ. ආණ්ඩුවත් හෙට අනිද්දා පෙරළෙනවා නේ.
    ‍යන්න කලිං කලිඳු එක්ක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බ නං ඇති.. හොඳට නාගෙනම යන්න පුලුවං..

    තොපිලට ලපයත් එපා නම් කාවද ඕනේ?
    වඳ පොනිලද?
    බූරු සජියද?
    ගොං නෑ මොලයද?

    අවුරුද්දක්වත් යනකල් ඉඳලා ලපයට බැනපල්ලා. මාස 2න් පුලුවන්ද හොර හැත්තක් අවුරුදු 76ක් විනාශ කරපු රටක් හදන්න.

    ඒ වුනාට බං රනිල් කරන්න හිටිය ඒවම කරන්නද අපි මුට ඡන්දෙ දුන්නෙ ? අපි හිතුවෙ ඇවිල්ල මොනා හරි අලුත් දෙයක් කරයි කියල ගැම්මට
    ------ Post added on Jan 21, 2025 at 8:38 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    තොපිලට ලපයත් එපා නම් කාවද ඕනේ?
    වඳ පොනිලද?
    බූරු සජියද?
    ගොං නෑ මොලයද?

    අවුරුද්දක්වත් යනකල් ඉඳලා ලපයට බැනපල්ලා. මාස 2න් පුලුවන්ද හොර හැත්තක් අවුරුදු 76ක් විනාශ කරපු රටක් හදන්න.
    baiyyo, toiyyo asarana karana prashana ahanna epa ban.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    තොපිලට ලපයත් එපා නම් කාවද ඕනේ?
    වඳ පොනිලද?
    බූරු සජියද?
    ගොං නෑ මොලයද?

    අවුරුද්දක්වත් යනකල් ඉඳලා ලපයට බැනපල්ලා. මාස 2න් පුලුවන්ද හොර හැත්තක් අවුරුදු 76ක් විනාශ කරපු රටක් හදන්න.
    අනිවා අවුරුදු පහකට පස්සේ විවේචනය කරන්න.
     
    • Like
    Reactions: sanu2000

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    අවසන් මාධ්‍ය සාකච්ඡාව. මාස 3කට ලගයිනේ. ආණ්ඩුවත් හෙට අනිද්දා පෙරළෙනවා නේ.
    අප්‍රේල්වලින් පස්සේ ෂුවර් නෑ කියලා කතාවක්තියනවා. රනිල් ස' මොනව කරන්න ඉන්නවද කියලා දෙයියෝ තමයි දන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Time eka set wenakam mekawath balapan :P




    වෙලා නෑ බං.. අද මේකත් එක්ක ඕවර් ටයිම් සෙට් උනා.. වචනෙන් වචනෙ රියල් ටයිම් ඇනලයිස් කරන්න, ෆැක්ට් චෙක් කරන්න මේ සෙටප් එක හදන ගමන් ඉන්නේ.. ඔක්කොමත් හරි පචය ආවෙ නැත්තං තමයි වැඩේ :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    un enne ne.. un hithan inne unwa samanya mahajanayata prashana karanna beri uda level ekaka inna walaw wanse kiyala..
    Gota ehemath maga ariyada koheda Presidental ekata kalin tibba oya wage programs
    සමහර උන්ට පැය ගනන් කියවන්න පුලුවන්, ඒත් කරගන්න බෑ.

    සමහර උන්ට කතා කරන්න වෙලාවක් නෑ, ඒත් වැඩ කරලා තියෙනව.

    ලපයා ඔය දෙකෙන් කොඉ එකද කියලා උඹට හිතාගන්න පුලුවන්නෙ.

    ලපයට පුලුවන් එකම දේ කියවන එක. ඔකව හොඳයි joe rogan experience එකට යවන්න. ඩොලර් ටිකක් හොයගන්න පුලුවන්.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අප්‍රේල්වලින් පස්සේ ෂුවර් නෑ කියලා කතාවක්තියනවා. රනිල් ස' මොනව කරන්න ඉන්නවද කියලා දෙයියෝ තමයි දන්නේ.
    මුලින්ම විකල්ප පාර්ලිමේන්තුවක් දා ගන්නවා... ඊට පස්සේ විකල්ප ජනාධිපති වෙනවා... ඒ කරලා විකල්ප ශ්‍රී ලංකාවක් නම් කරනවා... ඊට පස්සේ විකල්ප ශ්‍රී ලංකාවේ විකල්ප ජනතාව විදිහට ගෑස් සිලින්ඩර් බයියෝ ටික දා ගන්නවා... ඊට පස්සේ ඉස්සර දුන්න ආතල් විකල්ප ලෙස ගෑස් බයියොන්ට ලබා දෙනවා...

    පොඩ්ඩක් ප්‍රභාකරන් කරන්න ගිය එක වගේ තමයි... ඒ උනාට ඒක වැඩිය හිතන්න එපා...