BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,837
    28,727
    113
    අර අලුත් පාර්ලිමේන්තුවද මොකද එකේ කිව්වා එහෙම කරන්ඩ බැ කියලා
    ලෝකේ බලවත් රටවල් එහෙම කරාට අනිත් රටවල් තීරණ ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහටලු
    ඒ අයත් එක්ක කතා කරලාලු එකට බැදිලා ඉන්නවලු.


    ***මේක මගේ අදහසක් නෙවෙයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ කිව්ව එකක් දැම්මේ
    (උන්ගේ අම්මලාගේ නීති)

    Kiyapu ekage kata thalanne one :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    https://www.nbcnews.com/business/ma...pended-after-trump-s-crisis-response-n1156406

    dir1T1A.png


    :shocked::lol::dull:

    2000/2008 වගේ ලෝක ආර්ථික කඩාවැටීමක් එන්න හදන්නේ

    ඒකෙනුත් චීනෙ ගැලවුනොත් liberalism වල අවසානය අපේ දෑසින්ම බලාගන්න පුලුවන් වේවි නුදුරු අනාගතයේ :love:

    අනේ පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකො. :rolleyes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා :dull: :dull: :dull:

    හෙනයා;25213261 said:
    කිරි පිටි එහෙම සුන් සුන් ගාල ඉවර වෙනවා.. බෝම අමාරුවෙන් ගිහින් fresh මිල්ක් 3ක් උස්සන් ආවා

    මන් තොපි දෙන්නටම කලින් කිව්වා..යකෝ දැන් තෙල් ගහන් ගියා..10.30 පට්ටම පෝලිම :dull: තෙල් ගහන්න අමතක උනා කලින්ම මාස 02ක්ත විතර බඩු නම් ගේනවා :rofl:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මන් තොපි දෙන්නටම කලින් කිව්වා..යකෝ දැන් තෙල් ගහන් ගියා..10.30 පට්ටම පෝලිම :dull: තෙල් ගහන්න අමතක උනා කලින්ම මාස 02ක්ත විතර බඩු නම් ගේනවා :rofl:

    උබලා නැටුවට දවස් දෙකක් යනකොට මේක සාමාන්‍ය අතට හැරෙනවා. :dull:
     
    Status
    Not open for further replies.