අර අලුත් පාර්ලිමේන්තුවද මොකද එකේ කිව්වා එහෙම කරන්ඩ බැ කියලා
ලෝකේ බලවත් රටවල් එහෙම කරාට අනිත් රටවල් තීරණ ගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහටලු
ඒ අයත් එක්ක කතා කරලාලු එකට බැදිලා ඉන්නවලු.
***මේක මගේ අදහසක් නෙවෙයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ කිව්ව එකක් දැම්මේ
(උන්ගේ අම්මලාගේ නීති)

Paw bn salli nethi minissu
බාගදා අපේ දිහෑ තිබ්බ වී ගෝනි ටිකක් විකුණුව කිව්වා![]()
https://www.nbcnews.com/business/ma...pended-after-trump-s-crisis-response-n1156406
![]()
2000/2008 වගේ ලෝක ආර්ථික කඩාවැටීමක් එන්න හදන්නේ
ඒකෙනුත් චීනෙ ගැලවුනොත් liberalism වල අවසානය අපේ දෑසින්ම බලාගන්න පුලුවන් වේවි නුදුරු අනාගතයේ![]()

1+ year![]()

hutto api thama badu gatte na, oya tika gihin dapan gatta thanata![]()

Online business kerana unta mokeda? wetilada?![]()

සිංහලු හොඳටම කලබල වෙලා...ෆූඩ් city වල හාල් ඉවරවෙනවා ඉවරවිල්ලක්....හම්මෝ. අද සිංහලු panic උනා කියන්නේ ඕක තව සතියයි...චීනෙට අන්ත උනත් අපේ උන් ආයිත් corona එක්කත් ආතල් එකේ ඉන්නවා![]()
![]()
![]()
හෙනයා;25213261 said:කිරි පිටි එහෙම සුන් සුන් ගාල ඉවර වෙනවා.. බෝම අමාරුවෙන් ගිහින් fresh මිල්ක් 3ක් උස්සන් ආවා
තෙල් ගහන්න අමතක උනා කලින්ම මාස 02ක්ත විතර බඩු නම් ගේනවා 
මන් තොපි දෙන්නටම කලින් කිව්වා..යකෝ දැන් තෙල් ගහන් ගියා..10.30 පට්ටම පෝලිමතෙල් ගහන්න අමතක උනා කලින්ම මාස 02ක්ත විතර බඩු නම් ගේනවා
![]()
