BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,796
    66,988
    113
    උඹලට රෑකට තනියම පාරක එහෙම යන්න පුලුවන්ද බං? ගහන්න බනින්න එන්නෙ නැද්ද ?

    awulak ne but koi wele shot eka set weida danne ne ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,796
    66,988
    113
    “ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය.

    එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ අති දුර්ලභ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය.

    අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කො‍තෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද.

    දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි.

    යථාර්තය සිංහලු.

    :dull:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584020989_9148161_hirunews_Corona.jpg
    මෙරට දෙවෙනි කොරෝනා ආසාදිතයාගේ පවුලේ අයත් වෛද්‍ය පරීක්ෂණයකට

    මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදිත දෙවන ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇත.

    එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වූ අතර ඔහු මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබයි.

    මෙම තත්ත්වය තුළ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇති බවයි අද දෙරණ කළ විමසීමක දී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    go back to your fkn country kiyala lagadima ahagannawa sure

    ඉතිං උඹත් කියපං ඇබොර්ජින්ලට රට දීල උන්ටත් උන්ගෙ රටට යන්න කියල ඉවරයිනෙ :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,796
    66,988
    113
    ඉතිං උඹත් කියපං ඇබොර්ජින්ලට රට දීල උන්ටත් උන්ගෙ රටට යන්න කියල ඉවරයිනෙ :P

    Etakota un kiyanne develop kare un kiyala.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Etakota un kiyanne develop kare un kiyala.

    ඉතිං උඹ කියපං උඹලට දැන් හරියට ඩිව්‍ලප් කරගන්න බැරි හින්දනෙ asians ලව අරං තියෙන්නෙ කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,796
    66,988
    113
    ඉතිං උඹ කියපං උඹලට දැන් හරියට ඩිව්‍ලප් කරගන්න බැරි හින්දනෙ asians ලව අරං තියෙන්නෙ කියල.

    Un kiyanne govermebt ekata one hinda kiyala.unta ehema ona kamak ne kiyala
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Un kiyanne govermebt ekata one hinda kiyala.unta ehema ona kamak ne kiyala

    ඉන්දියන් ගෑණු කෙනෙක් quora එකේ දාල තිබ්බ ඇමරිකාවෙ සුපර් මාකට් එකකදි ඇමරිකන් කාරයෙක් ඉන්දියාවෙන් ඇවිල්ල උන්ගෙ රස්සා හොරකං කරන කතාව කියල. අර ගෑණු කෙනා කරල තියෙන්නෙ එවෙලෙම notebook එක අරගෙන සමීකරණයක් ලියල දීල මේක විසඳන්න කියල. ඇමරිකන් කාරයට බෑ. අර ගෑණු කෙනා කියල මම ඔයාලගෙ රස්සා හොරකං කලා නෙමේ, ඔයාලට බැරි දේ කරන්න ආවෙ කියල. උඹත් ඒ වගේ මොකක් හරි කියපං :cool:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    go back to your fkn country kiyala lagadima ahagannawa sure
    :lol::lol::lol:
    ඉන්දියන් ගෑණු කෙනෙක් quora එකේ දාල තිබ්බ ඇමරිකාවෙ සුපර් මාකට් එකකදි ඇමරිකන් කාරයෙක් ඉන්දියාවෙන් ඇවිල්ල උන්ගෙ රස්සා හොරකං කරන කතාව කියල. අර ගෑණු කෙනා කරල තියෙන්නෙ එවෙලෙම notebook එක අරගෙන සමීකරණයක් ලියල දීල මේක විසඳන්න කියල. ඇමරිකන් කාරයට බෑ. අර ගෑණු කෙනා කියල මම ඔයාලගෙ රස්සා හොරකං කලා නෙමේ, ඔයාලට බැරි දේ කරන්න ආවෙ කියල. උඹත් ඒ වගේ මොකක් හරි කියපං :cool:

    uba kiyana ewaa karanna puluwan lankawe :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    :lol::lol::lol:

    uba kiyana ewaa karanna puluwan lankawe :dull:

    මුගෙත් බොරු. වෙලාවකට ට්‍රම්ප්ගෙ ගුණ වයනවා ජාතික වාදය ගැන කියලා. දැන් මෙහෙම ටොක් දෙනවා.
     
    Status
    Not open for further replies.