උඹලට රෑකට තනියම පාරක එහෙම යන්න පුලුවන්ද බං? ගහන්න බනින්න එන්නෙ නැද්ද ?
awulak ne but koi wele shot eka set weida danne ne ban
උඹලට රෑකට තනියම පාරක එහෙම යන්න පුලුවන්ද බං? ගහන්න බනින්න එන්නෙ නැද්ද ?
“ජීවිතං අනියතං මරණං නියතං“ ජීවිතය අනියතය, මරණය නියතය.
එක් තරා බුදු වදනකි. කෙසේ හෝ මේ ජීවන භවය තුලට මිනිසුන් ලෙසින් පැමිණීමේ අති දුර්ලභ වරම්, වාසනාව ලද අප යම් දිනක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වසවර්ති මාරයා වෙත නියත ලෙසම පැමිණෙන බව ගිවිසාගෙන පැමිණ සිටින්නෙමු. ඒ සඳහා මාරයා දින වකවානු නිර්නයන් සපයා නැත. ඔහු අඬගැසූ පමණින් අප ඔහු කරා යා යුතුමය.
අද ඔබ සමඟ මේ දොඩමළු වන මා වුවද හෙට ඔහු කරා පියනඟා තිබිය හැකිය. කෙසේ නමුත් මෙවන් වූ අනියත ජීවන භවයක් තුල අප එක් රැස් කරගන්නා බැඳීම් නම් කොතෙකුත්ද. දෙමවුපියන්, බිරිඳ, දරුවන් හරිහම්බ කල දේපල මිල මුදල් යාන වාහන ආදී වශයෙන් කොතෙක් නම් බැදීම් අප ගොඬ නඟාගෙන සිටිත්ද.
දිනක මාරයා වෙත යන ගමනේදී මේ කිසිවක් ඔබ හෝ මා සමඟ පැමිනෙන්නේ නැත. භව කතර තුල අතිශයිම දුර්ලබ විරල වූ මේ යම් පරීක්ශනයක් බඳු වූ මනුසත් භවය, දිනක කෙලවර කර මාරයා වෙත යන ගමනේදී අප සමඟ පැමිනෙන්නේ ලැබුවා වූ දිවිය තුල කලා වූ පිං පවු දෙක පමණකි.
යථාර්තය සිංහලු.

awulak ne but koi wele shot eka set weida danne ne ban


හපොයි ඔය ගමටම බෝවෙලා ඇති දැන්දෙවනි රෝගියාගේ ගෙදර 08 දෙනෙක් IDH රෝහල් යවලා..රෝග ලක්ෂණ පොඩ්ඩක් පෙන්නවලු
gahanna lagata enne ne yako mokewat
hemaoma bayawela inna mokagen hari affect weida kiyalaa![]()
දෙවනි රෝගියාගේ ගෙදර 08 දෙනෙක් IDH රෝහල් යවලා..රෝග ලක්ෂණ පොඩ්ඩක් පෙන්නවලු

go back to your fkn country kiyala lagadima ahagannawa sure

ඉතිං උඹත් කියපං ඇබොර්ජින්ලට රට දීල උන්ටත් උන්ගෙ රටට යන්න කියල ඉවරයිනෙ![]()
Etakota un kiyanne develop kare un kiyala.
wedagath kiyala deyak loke ne ban.okoma boru weda.nivan dakina eka thama ekama wedgath wede

ඉතිං උඹ කියපං උඹලට දැන් හරියට ඩිව්‍ලප් කරගන්න බැරි හින්දනෙ asians ලව අරං තියෙන්නෙ කියල.
Un kiyanne govermebt ekata one hinda kiyala.unta ehema ona kamak ne kiyala

go back to your fkn country kiyala lagadima ahagannawa sure

go back to your fkn country kiyala lagadima ahagannawa sure



ඉන්දියන් ගෑණු කෙනෙක් quora එකේ දාල තිබ්බ ඇමරිකාවෙ සුපර් මාකට් එකකදි ඇමරිකන් කාරයෙක් ඉන්දියාවෙන් ඇවිල්ල උන්ගෙ රස්සා හොරකං කරන කතාව කියල. අර ගෑණු කෙනා කරල තියෙන්නෙ එවෙලෙම notebook එක අරගෙන සමීකරණයක් ලියල දීල මේක විසඳන්න කියල. ඇමරිකන් කාරයට බෑ. අර ගෑණු කෙනා කියල මම ඔයාලගෙ රස්සා හොරකං කලා නෙමේ, ඔයාලට බැරි දේ කරන්න ආවෙ කියල. උඹත් ඒ වගේ මොකක් හරි කියපං![]()

uba kiyana ewaa karanna puluwan lankawe![]()