BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතාලි වලින් ආපු කාලකන්ණි හැතිකරේ ලංකාව ගිනිතිබ්බා
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    BREAKING NEWS

    54363464.jpg

    මෙරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට

    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

    මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලූ දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

    මෙම රෝගීන් සියළු දෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අනුව මේ වන විට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18ක්.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතාලි වලින් ආපු කාලකන්ණි හැතිකරේ ලංකාව ගිනිතිබ්බා

    කොරෝන චීනෙ හැදිල මාස ගානක් ගියා, චීන්නු 1000 කටත් වඩා ලංකාවට ආව.. ඒත් මෙහෙම අවුලක් උනේ නැහැ.. ඉතාලි ඉදල ලංකාවට එන උට්ටලගෙන්නෙ දැන් බෝවෙන්නෙ.. උන් ලෙඩ හදාගෙන ඇවිත් තව ලොකු line දෙන්නත් එනව..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    italy sakkili ara video wala hitapu ponnayo wenna ati, unge itin ekekta tibbanam okkotama hedenawa dekkane hesiruna heti ke gagaha moda hetta, italy wala innema ehen mehen penapu sakkilima set ekak
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,675
    4,536
    113
    View attachment 78628

    මෙරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළට

    ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

    මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලූ දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.

    මෙම රෝගීන් සියළු දෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අනුව මේ වන විට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18ක්.

    Sinhalu be safe :dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,795
    2,936
    113
    ඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද:sorry::(:oo:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,527
    7,830
    113
    Kotahena
    ඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද:sorry::(:oo:
    ඒකෙ වල් nurse කෙනෙක් ඉන්නවලු corona patients ලා ගෙන් sex කරගන්න ආස
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපේ පැත්තේ මුළු පවුලක් පොලිස්යෙන් පැනලා අරන් ගියා :lol: දැන් නම් අපේ උන් ගේමට බැහැලා තියෙන්නේ ;)

    ela

    minissu ehemawath awadanen inna eka honda
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    ඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද:sorry::(:oo:

    ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
    උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
    මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
    ගෙදර යන්න පුළුවන් .
    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
    උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
    මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
    ගෙදර යන්න පුළුවන් .
    අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා . :(:(:(
    [/QUOTE

    . මළා ඒ කතාවත් ඇත්ත තමයි එහෙම වුනොත් අන්තිම එකා හම්බ වෙලා දවස් දාහතරක් යනකං හැමෝම තියාගන්න වෙයි නේද

    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොරෝන චීනෙ හැදිල මාස ගානක් ගියා, චීන්නු 1000 කටත් වඩා ලංකාවට ආව.. ඒත් මෙහෙම අවුලක් උනේ නැහැ.. ඉතාලි ඉදල ලංකාවට එන උට්ටලගෙන්නෙ දැන් බෝවෙන්නෙ.. උන් ලෙඩ හදාගෙන ඇවිත් තව ලොකු line දෙන්නත් එනව..

    නෑ මචං අනිල් ජයසිංහ කියපු කතාව ඇත්ත චීනේ මේක උන්ගේ රටින් පිටට යන එක සෑහෙන්න කන්ට්‍රෝල් කළා
    මම හොදටම ඒක දන්නේ මම වැඩ කරන්නෙත් චයිනීස් උන් එක්ක නිසා
    එහෙන් එන්න කලින් උන්ව දවස් දාහතරක් නිරෝධානය කළා සහ මෙහෙට ආවයින් පස්සේ කෙලින්ම සයිට් වලට ගේන්නේ නැතිව තවත් දවස් ගානක් හොටෙල් වල සේෆ් හවුස් වල තියාගෙන ඉදල තමයි සයිට් ඇතුලට ගන්නේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අවම වශයෙන් වෙලද වියාපර හා සේවා පවත්වාගෙන අනික් ඔක්කොමට සති දෙකක් නිවාඩු දුන්නොත් පැතිර්‍රිම පාලනය වෙයි.අපේ රටේ ප්‍රවාහනය, කාර්යාල වල ගැවසීම තදබදය වැඩියි ඒනිසා ඒවට මිනිස්සු වොත් එක්මඉන් පැතිරෙයි.ආන්ඩුව මේ ගැන හිතල ගන්න තිරනය මත ජීවිත දාස්ගනක් රදා පවතීවි
     
    Status
    Not open for further replies.