ඉතාලි වලින් ආපු කාලකන්ණි හැතිකරේ ලංකාව ගිනිතිබ්බා

ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් සියලූ දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.
මෙම රෝගීන් සියළු දෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ අනුව මේ වන විට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18ක්.

ඒකෙ වල් nurse කෙනෙක් ඉන්නවලු corona patients ලා ගෙන් sex කරගන්න ආසඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද![]()
අපේ පැත්තේ මුළු පවුලක් පොලිස්යෙන් පැනලා අරන් ගියාදැන් නම් අපේ උන් ගේමට බැහැලා තියෙන්නේ
![]()
ඇයි කන්දකාඩු වලින්ම හම්බෙන්නේ ඉතාලිවලින් එද්දිම හැදිලා තිබිලද නැත්නම් හැදිලා තිබ්බ එකෙක් දෙන්නෙක් නිසා කන්දකාඩුවල නිරෝධායනයට දාපු අනෙක් අයටත් බෝ වෙලාද![]()



ඇතුලේ උන්ගෙන් අනිත් උන්ට බෝවෙනවානම්
උන්ව දවස් 14න් ගෙදර යවල බැහැ .
මොකද 14 වෙනි දවසේ වෙන එකෙක්ගේන් බෝකරගෙන
ගෙදර යන්න පුළුවන් .
අර diamond prince නැවේ වගේ නවත්තගෙනම ඉන්න වෙනවා .[/QUOTE
. මළා ඒ කතාවත් ඇත්ත තමයි එහෙම වුනොත් අන්තිම එකා හම්බ වෙලා දවස් දාහතරක් යනකං හැමෝම තියාගන්න වෙයි නේද
ඒකෙ වල් nurse කෙනෙක් ඉන්නවලු corona patients ලා ගෙන් sex කරගන්න ආස



කොට බඩුවක්ද?ඒකෙ වල් nurse කෙනෙක් ඉන්නවලු corona patients ලා ගෙන් sex කරගන්න ආස
කොරෝන චීනෙ හැදිල මාස ගානක් ගියා, චීන්නු 1000 කටත් වඩා ලංකාවට ආව.. ඒත් මෙහෙම අවුලක් උනේ නැහැ.. ඉතාලි ඉදල ලංකාවට එන උට්ටලගෙන්නෙ දැන් බෝවෙන්නෙ.. උන් ලෙඩ හදාගෙන ඇවිත් තව ලොකු line දෙන්නත් එනව..