Apita Lankawata enna deepala api ape ratata aadarei

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    "අපෝ ලංකාවේ හැම තැනම ඩෙංගු අපි නම් ඔහෙ පස් පාගන්නෙ නෑ." :(

    "ලංකාව දැන් අපායක් නේද මචන් ඇවිල්ලා සතියක් ඉන්න හිතුනෙ නෑ." :(



    "අපිට අපේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා වැල්ලෙ මැරෙන්න ඉඩ දෙන්න." :eek:

    ammoo yakoo :lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    "අපෝ ලංකාවේ හැම තැනම ඩෙංගු අපි නම් ඔහෙ පස් පාගන්නෙ නෑ." :(

    "ලංකාව දැන් අපායක් නේද මචන් ඇවිල්ලා සතියක් ඉන්න හිතුනෙ නෑ." :(



    "අපිට අපේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා වැල්ලෙ මැරෙන්න ඉඩ දෙන්න." :eek:

    :lol::lol::lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    dan hadisiye lesi wela da ithin? amaruwe watenna aye enna oni ya. hoda thanaka inna ekane athal eke.

    mole wade kerana heti tamai...illegal widiheta hitiyanan kohomath ehen kela wenewa...ekko marana baya enna athi
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    අපිට සල්ලි වැඩක් නෑ.අපි ලංකාවට අාදරෙයි..අපිට අපේ රටේ වැල්ලේ මැරෙන්න ඕන.අපිට පිටරටවල් වැඩක් නෑ..:shocked:



    :oo:

    mea video eke 3:42 balapan kawuda kahinawa corona hadagena mehe enawa gon hatta. Italy inna gon harak ta kiyanne pora talks denawa nam group videos hadanna enna epa eka eka kahinawa ahenawa neh?? thopilata bokaraganna wenne. ehe medical officersla kiyana widiyata group gahenna nathuwa idapalla

    https://youtu.be/Tylwcqfc7wM?t=222
     
    Last edited: