වියත්මග එක්කෙනා කවුද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    89811241_10218139531413871_6203961885478354944_n.jpg

    එක මනාපයක් මහින්දට

    ඉතුරු දෙක දෙන්න ඉන්නේ උගත් උන් දෙන්නෙක්ට

    වියත්මගෙන් ඉන්නේ කවුද මේ ලිස්ට් එකේ

    :confused::confused:

    ai ban mahindata denne?? expired coin ekak mahinda kiyanne
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Kurunegala OL pass nathi viyaththu thun denek nede?
    Joney English witharai first time
    Vimaladassa
    Somasiri
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    සෑම දිස්ත්‍රික්කයම වියත්මග සාමාජිකයන් ඉදිරිපත් නොකිරීම නිසා පවතින ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 15 සිට 35 ක් අතර ගණනකින් අඩුවිය හැකිය.

    ගෝඨාභය ජනාධිපතිතුමාට මිනිසුන් ඡන්දෙ දුන්නෙ පවතින ක්‍රමයේ වෙනසක් සමග උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට යවා රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසාය

    නැවතත් පැරණි හොරුන් ට සුර සැප දීමට අපට අවශ්‍යතාවයක් නැත

    දැන් කළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව උගත් හෝ දූෂණ වංචා සඳහා සම්බන්ධ වූ පිරිස් පක්ෂ භේදයකින් තොරව තෝරා පාර්ලිමේන්තුවට යැවීම පමණි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සෑම දිස්ත්‍රික්කයම වියත්මග සාමාජිකයන් ඉදිරිපත් නොකිරීම නිසා පවතින ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 15 සිට 35 ක් අතර ගණනකින් අඩුවිය හැකිය.

    ගෝඨාභය ජනාධිපතිතුමාට මිනිසුන් ඡන්දෙ දුන්නෙ පවතින ක්‍රමයේ වෙනසක් සමග උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට යවා රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසාය

    නැවතත් පැරණි හොරුන් ට සුර සැප දීමට අපට අවශ්‍යතාවයක් නැත

    දැන් කළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව උගත් හෝ දූෂණ වංචා සඳහා සම්බන්ධ වූ පිරිස් පක්ෂ භේදයකින් තොරව තෝරා පාර්ලිමේන්තුවට යැවීම පමණි

    ඈත්තටම ඒක තමා වෙන්න යන්නේ. ගම්පහ නම් ස්වාධීනව ඉල්ලන හොද සෙට් එකක් ඉන්නවා. බහුතරයක් තරුණ අය උන්ට දෙයි