වියත්මග එක්කෙනා කවුද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වියත්මග එක්කෙනා කවුද

    89811241_10218139531413871_6203961885478354944_n.jpg


    එක මනාපයක් මහින්දට

    ඉතුරු දෙක දෙන්න ඉන්නේ උගත් උන් දෙන්නෙක්ට


    වියත්මගෙන් ඉන්නේ කවුද මේ ලිස්ට් එකේ


    :confused::confused:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machoe all districts wala namayojana list1 tiyeda ? kohenda oka hoyagatte ? link1k diyanko brother... TFS
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මගෙත් එක්ක වියත්මගේ ටෝක් දුන්න බයිසන් කෙනෙක් දැන් මාව දකිනකොට හරි බිසී වගේ රඟපානව.:lol:

    මයිත්‍රීපාල කරා වගේ අමුම අමු විදිහට මිනිස්සුන්ගේ කැමැත්තට පයින් ගහල පැරදිච්ච නඩයක් පාර්ලිමේන්තු ගේන එකක් නෑ. එතනදී ගෝටට පුලුවන් වෙයි වියත්මගේ අයව ඇතුලට දාගන්න.

    ඒ ඇර චන්දෙට නාමයෝජනා දෙද්දී දැන් ඉන්න කාටවත් නොදී ඉන්න බෑ ඒ මිනිස්සු කවුරුත් අහසින් පාත්වෙලා නෑ චන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීල නෙ. මිනිස්සුන්ටම තමා ගෙදර යවන්න පුළුවන්. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව එයාල පාර්ලිමේන්තු නොඑන එකනං චන්දෙයි පරදියි බයවෙන්න දෙයක් නෑ.

    මේ පාර මර්වින්, සජින් වාස්, අප්පච්චි මලා තුන්දෙනාව කලින්ම අයින් කරගන්න පුළුවන් උනා නෙ ඒකත් ලොකු දෙයක්

    දිස්ත්‍රික් පදනමෙන් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරද්දී කොහොමටත් වැඩිපුර අපේක්ෂයෝ ප්‍රමාණයක් දානවනේ. එතකොට පුළුවන් තරම් වියතුන් සහ වැඩකළ හැකි අපේක්ෂකයන් ඇතුල් කරන්න පුළුවන්. දෙවනුව ජනතාව අතේ තියන්නේ කවර අපේක්ෂකයන් තෝරා යවනවාද කියන එක. මේකෙදී හැකි තරම් හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි කියන මතය පුළුවන් තරම් සමාජගත කරන්න ඕනේ. මේ සඳහා සමාජ මාධ්‍ය පුළුල්ව යොදාගන්න පුළුවන්. තෙවනුව යම් දුෂිත හෝ චෝදනාවන් ඇති අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස ජනතාව විසින් තෝරා ගත්තද ඔවුන්ට තවත් සොරකම් කල නොහැකි වන පරිදි අමාත්‍ය ධුර ලබා නොදී සිටීමට නායකත්වයට පුළුවන්.

    උඩට ...
    මේවා බලලා ත්රුම් ගනිල්ලා කාටද රට හදන්න පුළුවන් කියලා....

    :lol: