![]()
එක මනාපයක් මහින්දට
ඉතුරු දෙක දෙන්න ඉන්නේ උගත් උන් දෙන්නෙක්ට
වියත්මගෙන් ඉන්නේ කවුද මේ ලිස්ට් එකේ
ai ban mahindata denne?? expired coin ekak mahinda kiyanne
![]()
එක මනාපයක් මහින්දට
ඉතුරු දෙක දෙන්න ඉන්නේ උගත් උන් දෙන්නෙක්ට
වියත්මගෙන් ඉන්නේ කවුද මේ ලිස්ට් එකේ
me kandakadu machan.
oya yanna baha kiyala eliye dagalapu dennek thama corona kiyala ada mattu une
italy wala idala beheth bila awa dennek
සෑම දිස්ත්‍රික්කයම වියත්මග සාමාජිකයන් ඉදිරිපත් නොකිරීම නිසා පවතින ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 15 සිට 35 ක් අතර ගණනකින් අඩුවිය හැකිය.
ගෝඨාභය ජනාධිපතිතුමාට මිනිසුන් ඡන්දෙ දුන්නෙ පවතින ක්රමයේ වෙනසක් සමග උගතුන් වියතුන් පාර්ලිමේන්තුවට යවා රට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසාය
නැවතත් පැරණි හොරුන් ට සුර සැප දීමට අපට අවශ්‍යතාවයක් නැත
දැන් කළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව උගත් හෝ දූෂණ වංචා සඳහා සම්බන්ධ වූ පිරිස් පක්ෂ භේදයකින් තොරව තෝරා පාර්ලිමේන්තුවට යැවීම පමණි