Dakune kapati minissu

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,843
    916
    113
    Every where
    ඇයි බං ඔච්චර දකුණෙ මිනිස්සු එක්ක තරහා.අනිත් පැතිවෙල ඉන්නේ පට්ට බොධිසත්වයෝද..? හැම පෝයටම සිල් ගන්න, පන්සල් යන උන්ද..?

    දැන් trigger වෙලා රෙද්ද උස්සන් එන්න එපා දකුනේ එකෙක්ට රිදිලා අරක මේක කියාගෙන.මම දකුනේ නෙමෙයි, එත් මට වැඩිපුර ඉන්නෙ දකුනු පලාතේ ඉන්න යලුවො.මටනම් එහෙම වරදක් නෑ පේන්නෙ.උන්ගේ විතරක් නෙමෙයිනෙ මේ රටේ හැම මිනිහෙක්ගෙම වැරදි තියන්වා.

    අනේ මන්ද ඉතිං සිංහලුන්ගේ ගොබ්බ මාන්සිකත්වය...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642

    Dakune un business minded kohomath :P
    Video ekenan kisi waredak na ..bohoma silaachara widiheta inne okkoma :yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,732
    27,250
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇයි බං ඔච්චර දකුණෙ මිනිස්සු එක්ක තරහා.අනිත් පැතිවෙල ඉන්නේ පට්ට බොධිසත්වයෝද..? හැම පෝයටම සිල් ගන්න, පන්සල් යන උන්ද..?

    දැන් trigger වෙලා රෙද්ද උස්සන් එන්න එපා දකුනේ එකෙක්ට රිදිලා අරක මේක කියාගෙන.මම දකුනේ නෙමෙයි, එත් මට වැඩිපුර ඉන්නෙ දකුනු පලාතේ ඉන්න යලුවො.මටනම් එහෙම වරදක් නෑ පේන්නෙ.උන්ගේ විතරක් නෙමෙයිනෙ මේ රටේ හැම මිනිහෙක්ගෙම වැරදි තියන්වා.

    අනේ මන්ද ඉතිං සිංහලුන්ගේ ගොබ්බ මාන්සිකත්වය...

    දකුනේ එකෙක්ට රිදිලා :lol:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන්, සමාජේ ඉන්න කට්ට කයිරාටික මිනුස්සු හමුවේ උගේ කිසි අවුලක් නෑ බන්... කරේ වැරැද්දක් බව තමා, ඒත් ඔය මහ බැංකු හොරා කාපු එවුන් ලස්සනට ඉන්නේ උසාවියටත් කෝකා පෙන්නලා.. දකුණෙද , කොළඹද , නුවරද කියලා නෑ.. එහෙනම් නුවර ට්ශර්ට් ගන්න ගිහින් එකෙක් අහු උනේ.... අනික ඔතන ඉන්න ඔක්කොම අයියලට වඩා හැරල්ඩ් ලෝක අණ්ඩා... ඌව එහෙම තම්බන්නත් බෑ... ඒ මනුස්සයා කෙළින් කිව්වා ටුවරිස්ලාට 500 යි කියලා.. මෙහෙත් AC එකේ කැපුවොත් 500 තමා... ඌ සුද්දෙක් ආවම 500 ක් ගත්තා කියලා ලෝක විනාසේ වෙන්නේ නෑ බන්.. හැරල්ඩ් ගන්නේ ආතල් එකක්.. උට ඔය 18000 ගේමක් නෑ.. උට ඕනේ ආතල් මිනිස්සු.. මොකද ආතල් තිබ්බොත් තමයි උගේ වීඩියෝ හිට් වෙන්නේ.. ඒ නිසයි හැරල්ඩ් ඉංග්‍රීසි බැරි ඌව සෙට් කරන් කොණ්ඩේ කපා ගන්නේ...

    මට නම් පුදුම හිතුනා වීඩියෝ එක බලලා පහල කොමෙන්ට්ස් බලුවම.. පුදුම කුහක මිනිස්සු ඉන්නේ...:oo: හරියට කෝටී ගානක් හැරල්ඩ්ගෙන් ගැලෙව්වා වගේ අපේ නල්ල මලේ සිංහළු ටික හැසිරිලා තිබ්බේ... අනික ඌ කොණ්ඩේ කපන කොටත් අහනවා මේ වීඩියෝ එකෙන් උගේ ජීවිතේට බලපෑමක් වෙයිද කියලා... ඒ බය උට තියෙනවා....:dull: අද කාලේ මොනව කලත් රෙදි ගැලවෙනවා කියලා ඌ දන්නවා.. ඌ අහිංසක මිනිහෙක්... එහෙම 200 ක් වැඩිපුර ගත්තා කියලා මැරෙන්නේ නෑ බන්... මහ පුදුම කුහක ජාතියක් සිංහළු කියන්නේ... අර කොළඹ හතේ එවුන් කෝටි ගනන් ගිලිනවා... ශිට්...

    වීඩියෝ එකේ අන්තිමේදී තමා කූට්ප්‍රාපිතිය එන්නේ.. කොහෙවත් ඉඳලා ආපු ඩොකෙක් තමයි අවසාන මොහොතේ හඳුන ගන්නේ මූ හැරලඩ් කියලා..:rofl: ඒ ගොන් වස්සත් දන්නේ සර්ච් කලාම.. ලොල්...:lol: එවෙලේ මූ තේ හදපු එකාට ලක්ෂ 2ක් දුන්නා කිව්වම එතන ඉන්න්න උන්ට උන්හිටිතැන් අමතක වෙලා අනේ මටත් සලකයිද කියන හැඟීම පහල වෙනවා.. ඒක සාමන්‍යයයි බන්.. කොළ ගොඩ දික් කලාමත් ඌ ගන්නේ 1000.. හැරල්ඩ් තමා $ 100 ගන්න කියන්නේ.. ඌ උගේ ජොබ් එක හරියටම කලා.. හැරල්ඩ් සැටිස්.. සිංහළුන්ට අන්සැටිස්... තූ විතරක්...:rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    මචං මම කොළඹ..මගේ නෑදෑයෙක්වත් දකුණු පලාතේ නෑ.ඵයාල ඔක්කොම උඩරට.ඒත් මේක කියන්න ඕන.දැන් ලංකාව තියෙන්නෙ අවදානම්‍ තත්වෙක.උඹ උඹේ දේශපාලන තරහ පස්සෙ පිට කරගනින්.ඒත් මේ වෙලාවෙදි උඹ ඒක කරනව කියන්නෙ උඹ මහ පජාත අමනයෙක් ගානට වැටෙන ඵක.පක්ෂ,පාට,ජාති,අාගම් අමතක කරපන් මේ වෙලාවෙ..අපි ඵකතු වෙලා ඉස්සෙල්ලම මේ වැටිල ඉන්න තැනින් ගොඩ ඵමු..හැමදෙයක් කරන්නම මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    මචන්, සමාජේ ඉන්න කට්ට කයිරාටික මිනුස්සු හමුවේ උගේ කිසි අවුලක් නෑ බන්... කරේ වැරැද්දක් බව තමා, ඒත් ඔය මහ බැංකු හොරා කාපු එවුන් ලස්සනට ඉන්නේ උසාවියටත් කෝකා පෙන්නලා.. දකුණෙද , කොළඹද , නුවරද කියලා නෑ.. එහෙනම් නුවර ට්ශර්ට් ගන්න ගිහින් එකෙක් අහු උනේ.... අනික ඔතන ඉන්න ඔක්කොම අයියලට වඩා හැරල්ඩ් ලෝක අණ්ඩා... ඌව එහෙම තම්බන්නත් බෑ... ඒ මනුස්සයා කෙළින් කිව්වා ටුවරිස්ලාට 500 යි කියලා.. මෙහෙත් AC එකේ කැපුවොත් 500 තමා... ඌ සුද්දෙක් ආවම 500 ක් ගත්තා කියලා ලෝක විනාසේ වෙන්නේ නෑ බන්.. හැරල්ඩ් ගන්නේ ආතල් එකක්.. උට ඔය 18000 ගේමක් නෑ.. උට ඕනේ ආතල් මිනිස්සු.. මොකද ආතල් තිබ්බොත් තමයි උගේ වීඩියෝ හිට් වෙන්නේ.. ඒ නිසයි හැරල්ඩ් ඉංග්‍රීසි බැරි ඌව සෙට් කරන් කොණ්ඩේ කපා ගන්නේ...

    මට නම් පුදුම හිතුනා වීඩියෝ එක බලලා පහල කොමෙන්ට්ස් බලුවම.. පුදුම කුහක මිනිස්සු ඉන්නේ...:oo: හරියට කෝටී ගානක් හැරල්ඩ්ගෙන් ගැලෙව්වා වගේ අපේ නල්ල මලේ සිංහළු ටික හැසිරිලා තිබ්බේ... අනික ඌ කොණ්ඩේ කපන කොටත් අහනවා මේ වීඩියෝ එකෙන් උගේ ජීවිතේට බලපෑමක් වෙයිද කියලා... ඒ බය උට තියෙනවා....:dull: අද කාලේ මොනව කලත් රෙදි ගැලවෙනවා කියලා ඌ දන්නවා.. ඌ අහිංසක මිනිහෙක්... එහෙම 200 ක් වැඩිපුර ගත්තා කියලා මැරෙන්නේ නෑ බන්... මහ පුදුම කුහක ජාතියක් සිංහළු කියන්නේ... අර කොළඹ හතේ එවුන් කෝටි ගනන් ගිලිනවා... ශිට්...

    වීඩියෝ එකේ අන්තිමේදී තමා කූට්ප්‍රාපිතිය එන්නේ.. කොහෙවත් ඉඳලා ආපු ඩොකෙක් තමයි අවසාන මොහොතේ හඳුන ගන්නේ මූ හැරලඩ් කියලා..:rofl: ඒ ගොන් වස්සත් දන්නේ සර්ච් කලාම.. ලොල්...:lol: එවෙලේ මූ තේ හදපු එකාට ලක්ෂ 2ක් දුන්නා කිව්වම එතන ඉන්න්න උන්ට උන්හිටිතැන් අමතක වෙලා අනේ මටත් සලකයිද කියන හැඟීම පහල වෙනවා.. ඒක සාමන්‍යයයි බන්.. කොළ ගොඩ දික් කලාමත් ඌ ගන්නේ 1000.. හැරල්ඩ් තමා $ 100 ගන්න කියන්නේ.. ඌ උගේ ජොබ් එක හරියටම කලා.. හැරල්ඩ් සැටිස්.. සිංහළුන්ට අන්සැටිස්... තූ විතරක්...:rofl:

    :yes:
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    Mokakda yako eke thiyena weredda? poramane dunne mu balen gaththe nehene. anika lankawe ona thenaka suddek dakkama maragena kanna balan inna unne inne. ubalath me pasna nethuwata pasna hadagannawa boruwata