Ow machan. Me pakayalata chande lokui okkotama wada kalakanni ballo
munta minissu gana gaanak na banz. Heta public transport wala giyama badu banisOw machan. Me pakayalata chande lokui okkotama wada kalakanni ballo

රස්නෙ දේශගුනේදි හැදෙන්නැ කියලා වැලලුනු එවුන් වරෙන් පෝලිම් දාන්න.

Bandulage hommba kadenna denna hithuna gas balla...munta minissu gana gaanak na banz. Heta public transport wala giyama badu banis

Katha karala wedak ne ban. Mata hithenne hondata contain karanna tibba chance eka api dan nathi karagena iwarai ban![]()


oka dakka dawasema mata teruna... othana 100 k hitiyanam aniwa 60 tawath hadenawa.. immune sysytem eka hoda aya berei.. mun kiyana ac room denna be arawa mewa.. attama adawal tikak eka godata dala ehema karanne lede haduna nam hadicha nati eun ehema danmama wenne mokadda..![]()
සිරසේ කිව්වා අන්න sri lankan airline එකේ ඔෆිසර් කෙනෙක්ටත් හැදිලාලු.
දැන් ඉතින් එයාපෝට් එකේ එවුන්ටත් දාලා අැති
දැන් නම් වැඩියි. හැමෝටම අනිවා නිවාඩු දෙන්න තියෙන්නේ අඩුම සතියක් වත් දැන් හෙට කි දෙනෙක් කොරෝනා තියාගෙන වැඩට ගිහින් බෝ කරයිද. මැතිවරණ තියන්න කලින් මිනිසුන්ගේ ආරක්ෂාව වටිනවා.
අවුරුදු නිවාඩුවවත් දුන්නොත් හරිනේද. අවුරුදු නම් හැමදාම කනවානේ.

