BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ පකයල රට ලොක් ඩවුන් නොකලොත් ඕකුන් හැම එකාටමත් කෙළවෙන්න ඕනේ කොරෝනා වලින්

    Gmoa කියන විදිහට සතියකට රට ලොකඩවුන් නොකලොත් සතියකට පස්සේ ආසාධිතයන් ගනින්න වෙන්නේ ලක්ෂ ගණන් වලින්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ගෝටට චන්දෙ දාපු එකෙක් කට හොල්ලන්නෙ නැහැ .
    සිරා මේක මෙහෙම වෙන්න ඇරියනන් යටිගිරියෙන් කෑගහයි .
    කාලකන්නි චන්දෙකට ලස්තිවෙනවා ඒවාට වියදම් කරනවා එත්
    mask කලින් ඉදල ඇනවුම් කරලා මිනිස්සුන්ට සහන මිලට දෙන්නවත් මුන් හිතුවේ නැහැ .
    ලංකාවේ facebook group වල එව්න් Mask තොග දාස් ගණන් වලින් ගෙනල්ල එකක් 67 ගානේ විකුනනවා .
    සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මිල දරන්න බැහැ .
    බොරුවට info-graphics හදල share කරනවා mask දානවට වඩා වැදගත් අත් හෝදන එකලු .
    චීනේ වුහාන් වල උන් mask දාගෙන හිටියේ පකටද දන්නේ නැහැ .
    මේ වෙසියෝ අඩුම තරමේ අපිට නිවාඩු දෙන්න ඕන .
    අපි හෙට උදෙන්ම වැඩට ගිහින් ඇගිල්ල ගැහුවේ නැත්තන් රස්සාව ඉවරයි .
    පකේ garment වල මාස්ක් දෙන්නේ staff එකේ උන්ට විතරයි .
    ඒකත් පැය 12 shift එකට දවසටම එක mask එකයි .
    නොර්මල් worker කෙනෙක්ට එකත් නැහැ .
    උන් මිනිස්සු 1000කට වැඩිය ඉන්න hall එකක
    කැරි කාපු රිලව් වගේ එකදිගට වැඩ කරන්න ඕන .
    තාමත් සෙට් එකක් ඉන්නවා මේකේ ලැගගෙන ආණ්ඩුවේ රෙදි සෝදන .
    දැන් උබල කියයි මම unp හරි jvp හරි කියල .
    ඒ හුත්තල හිටියත් එච්චරම තමයි .
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව Italy වල ඉදන් ආපු උන්ගේ mentality එකම
    තමයි ඔය බහුතරයක් දේශපලුවොන්ට තියෙන්නේ .
    Patta kathawa
     
    Ubala apita therena sinhale gota/Mahindata therenne naha...unta one balee ganna.. gon hukannala...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    2020-03-16

    අද නිවාඩු දීපු එකෙන් 80%ක් විතර රටම නතර උනා. ඒකෙන් ආරක්ෂක අංශ වැදගත් මොනවා හරි කරා කියන එකයි මගේ අදහස. අර ගල්කිස්සේ එකා ඇල්ලුවා වගේ තව තැන් කීපයක්මත් රජයේ අංශ චෙක් කරලා තියෙනවා.

    දැනට ඔෆිස් වහන්නේ නැතිව අත්‍යාවශ්‍ය රාජකාරී සදහා නිලධාරීන්/ මාන්ඩලික නිලධාරීන් විතරක් ගෙන්නගෙන රජයේ කාර්යාල කරගෙන යන්න චක්‍රෙල්කයක් ගහලා. සියලු රජයේ විභාග කැන්සල්. මේ හේතු නිසා ප්‍රයිවෙට් ක්ලාස් ගොඩක් දිගටම කැන්සල් වෙයි.

    මට හිතෙන විදිහට මිනිස්සු දැන් නම් හොදට බයවෙලා ඉන්නේ. පොඩි තල්ලුවක් ආන්ඩුව දුන්නා නම් මිනිස්සු අනිත් දේවල් වලිනුත් වැලෙකෙයි. ඒත් මේ 4කයලා ඡන්දේ ඔලුවෙ තියාගෙන දගලනවා. මේ සතිය විතරක් හැමෝටම නිවාඩු දුන්නා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් පැතිරෙන එක වලක්වාගන්න. මුන්ට නාමයෝජනා දීගන්න බෑලු. හුකේ තමා
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Ubala apita therena sinhale gota/Mahindata therenne naha...unta one balee ganna.. gon hukannala...
    නිවුස් වලට කිව්වේ nomination එකත් හේතුවක් කියල නිවාඩු නොදෙන්න, අනිත් නොකියන දෙය තමි හොඳම නැකත තියෙන්නෙ මේ සතියෙලු, එක නිසා කොහොමත් කල්නම් දාන්නෙ නැතිවෙයි, උප්පැන්නෙට බෞද්ධ වෙලා බුද්ධාගමට නිග්‍රහ කරනවා මුන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,971
    113
    Nidimathai sinhalu.enan ubala heta hithe hatiyata bokaraganilla.gnit
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    90105214_1748185821988525_5876243966554275840_o.jpg
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මේ පකයල රට ලොක් ඩවුන් නොකලොත් ඕකුන් හැම එකාටමත් කෙළවෙන්න ඕනේ කොරෝනා වලින්

    Gmoa කියන විදිහට සතියකට රට ලොකඩවුන් නොකලොත් සතියකට පස්සේ ආසාධිතයන් ගනින්න වෙන්නේ ලක්ෂ ගණන් වලින්
    Ubala apita therena sinhale gota/Mahindata therenne naha...unta one balee ganna.. gon hukannala...
    එහෙම කියන්න එපා ගෝටා සර් මහින්ද සර් කියන්න මොලේ නැති මනුස්සයො දෙන්නෙක් නෙමෙයිනෙ බං.
    එයාලා 2009 කලා වගේම මේ සැරෙත් අපිව බේරා ගන්නවා බය වෙන්න එපා. :)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ගෝටට චන්දෙ දාපු එකෙක් කට හොල්ලන්නෙ නැහැ .
    සිරා මේක මෙහෙම වෙන්න ඇරියනන් යටිගිරියෙන් කෑගහයි .
    කාලකන්නි චන්දෙකට ලස්තිවෙනවා ඒවාට වියදම් කරනවා එත්
    mask කලින් ඉදල ඇනවුම් කරලා මිනිස්සුන්ට සහන මිලට දෙන්නවත් මුන් හිතුවේ නැහැ .
    ලංකාවේ facebook group වල එව්න් Mask තොග දාස් ගණන් වලින් ගෙනල්ල එකක් 67 ගානේ විකුනනවා .
    සාමාන්‍ය මනුස්සයෙක්ට මේ මිල දරන්න බැහැ .
    බොරුවට info-graphics හදල share කරනවා mask දානවට වඩා වැදගත් අත් හෝදන එකලු .
    චීනේ වුහාන් වල උන් mask දාගෙන හිටියේ පකටද දන්නේ නැහැ .
    මේ වෙසියෝ අඩුම තරමේ අපිට නිවාඩු දෙන්න ඕන .
    අපි හෙට උදෙන්ම වැඩට ගිහින් ඇගිල්ල ගැහුවේ නැත්තන් රස්සාව ඉවරයි .
    පකේ garment වල මාස්ක් දෙන්නේ staff එකේ උන්ට විතරයි .
    ඒකත් පැය 12 shift එකට දවසටම එක mask එකයි .
    නොර්මල් worker කෙනෙක්ට එකත් නැහැ .
    උන් මිනිස්සු 1000කට වැඩිය ඉන්න hall එකක
    කැරි කාපු රිලව් වගේ එකදිගට වැඩ කරන්න ඕන .
    තාමත් සෙට් එකක් ඉන්නවා මේකේ ලැගගෙන ආණ්ඩුවේ රෙදි සෝදන .
    දැන් උබල කියයි මම unp හරි jvp හරි කියල .
    ඒ හුත්තල හිටියත් එච්චරම තමයි .
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව Italy වල ඉදන් ආපු උන්ගේ mentality එකම
    තමයි ඔය බහුතරයක් දේශපලුවොන්ට තියෙන්නේ .
    සම්පූර්ණ ඇත්ත දැන් මේ ෆොර්සස් එකතු කරගෙන මෙච්චර මහන්සි වෙලා කරපු වැඩ වලින් කිසිම වැඩක් නැති වෙන තැනට එන්නේ
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,513
    6,369
    113
    i think we are fucked up right now.. :no::no: more than 10 patients were discovered today itself.. It's now or never, Government must immediately lock-down the whole country for at least 10 days to contain this...:angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,777
    66,971
    113
    i think we are fucked up right now.. :no::no: more than 10 patients were discovered today itself.. It's now or never, Government must immediately lock-down the whole country for at least 10 days to contain this...:angry:

    Oka hadena eka nawatanna be bn panic wenathuwa hitapn okotama.hadenawa
     
    Status
    Not open for further replies.