ලොල් අඩෝ මාත් දැන් දක්කෙ![]()
sහරිනෙ? දැන්වත් පිස්සෙක් වගේ කලබල වෙන්න එපා කියල කියෝ කියෝ යන එක නතර කරපං.s


හරිනෙ? දැන්වත් පිස්සෙක් වගේ කලබල වෙන්න එපා කියල කියෝ කියෝ යන එක නතර කරපං.s

කලබල වෙන්ඩ දෙයක් නැ තමයි..![]()

හෙට උදේ කියන්න කලින් මිනිස්සු උදේ ලැස්ති වෙලා කොළඹ එනවනේ![]()
එක පාරට කරන එකක් නැතිවෙයි ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං![]()
හෙට උදේ නාමයෝජනා අරන් අනිද්දා ඉඳන් වහයිද දන්නෙත් නෑ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලඑක පාරට කරන එකක් නැතිවෙයි
හෙට උදේ නාමයෝජනා අරන් අනිද්දා ඉඳන් වහයිද දන්නෙත් නෑ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියල
