ලංකාව lockdown කරන තීරණය හෙට උදේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    ලංකාව lockdown කරන තීරණය හෙට උදේ

    GOzvfhM.png





    qlm5VZ2.png
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් අඩෝ මාත් දැන් දක්කෙ :lol::lol::lol:

    හරිනෙ? දැන්වත් පිස්සෙක් වගේ කලබල වෙන්න එපා කියල කියෝ කියෝ යන එක නතර කරපං. :growl:s
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිනෙ? දැන්වත් පිස්සෙක් වගේ කලබල වෙන්න එපා කියල කියෝ කියෝ යන එක නතර කරපං. :growl:s

    කලබල වෙන්ඩ දෙයක් නැ තමයි.. :yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලබල වෙන්ඩ දෙයක් නැ තමයි.. :yes::yes:

    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් නේ හරක්ට ආසාධනය වුනාට අමාරු වෙන්නෙ නැතුව ඇති. උඹට කලබල වෙන්න දෙයක් නෑ තමා. ඒ නිසා කලබල නොවී ඉඳපං. අපි කලබල වෙන්නං :(

    පිස්සො කලබල උනාට දොස්තරල කලබල වෙන්නෙ නැ බන්..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙට උදේ නාමයෝජනා අරන් අනිද්දා ඉඳන් වහයිද දන්නෙත් නෑ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියල

    අන්න එහෙම කරල :rofl: