ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:

    :rolleyes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    උඹ වගේ හරකෙක් ට පුන්නක්කුත් හොඳ වැඩි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාමුදුරුවෝ කියන්නෙ වාරේ ඉවර කරන්නේ නැහැ කියලා බන්. කැමති කෙනෙක්ට ගිය හැකි. ඒත් පොලීසියට හරි හමුදිවට හරි නවත්තන්න පුළුවන්. ඒත් උඩ මළුවේ කටයුතු ටික කෙරෙනවි අඩුවක් නැතුව. හාමුදුරුවෝ කියන්නේ කැමති විදිහට වාර අවසාන කරන්න බැහැ කියලා විතරයි.ඒක චාරිත්‍රානුකූල වෙන්න ඕනේ කියලා.

    :yes::yes: ඔය හරක්ට ඕව තේරෙන් නැ බන්..මුන්ට තියෙන්නෙ බුදු දහම එක්ක තරහක්..උන් බලාපොරොත්තු වෙන්නෙ වතිකානුව සහ මක්කම වැහුව වගේ ශ්‍රිපාදය වහයි කියල ...කවදාවත් වහන් නැ අපි ඔය ලෙඩ වලට බයේ පැනල ගිය ජාතියක් නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ හරකෙක් ට පුන්නක්කුත් හොඳ වැඩි

    මේක බෞද්ධ රටක් නෙමේ කියපු පරයන්ගෙ පස්සවල් ලොවන තොපි තමා රියල්ම මීහරක්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    :yes::yes: ඔය හරක්ට ඕව තේරෙන් නැ බන්..මුන්ට තියෙන්නෙ බුදු දහම එක්ක තරහක්..උන් බලාපොරොත්තු වෙන්නෙ වතිකානුව සහ මක්කම වැහුව වගේ ශ්‍රිපාදය වහයි කියල ...කවදාවත් වහන් නැ අපි ඔය ලෙඩ වලට බයේ පැනල ගිය ජාතියක් නෙමේ..

    mama yana eka cancel kara
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මෙහෙයි යන්නේ කිරිබොන බබ්බු නෙවෙයිනේ. යන උන්ට තේරෙන්න ඕනේ නොයා ඉන්න. ඒකට හාමුදුරුවෝ නීති දාලා ශ්‍රීපාදය වහන්න ඕනෙ නෑ. එහෙනම් ග්‍රීපාදය විතරක් නෙවෙයි මාලිගාව, පන්සල් හැම එකම වහලා බස් වල යෑම තහනම් කරලා කෝච්චි නවත්තලා තියන්න ඕනේ. ඒ හැම දෙයක්ම එහෙම වෙන්නෙ නෑනේ. ඉතිං යන එව්න් දැනගන්න ඕනේ එක්කෝ ආරක්ෂා වෙන්න, නැත්තන් නොයා ඉන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    :yes::yes: ඔය හරක්ට ඕව තේරෙන් නැ බන්..මුන්ට තියෙන්නෙ බුදු දහම එක්ක තරහක්..උන් බලාපොරොත්තු වෙන්නෙ වතිකානුව සහ මක්කම වැහුව වගේ ශ්‍රිපාදය වහයි කියල ...කවදාවත් වහන් නැ අපි ඔය ලෙඩ වලට බයේ පැනල ගිය ජාතියක් නෙමේ..

    උඹ බය වෙන්න එපා, කොරෝන බුරුවන්ට හැදෙන්නේ නෑ :)
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේක බෞද්ධ රටක් නෙමේ කියපු පරයන්ගෙ පස්සවල් ලොවන තොපි තමා රියල්ම මීහරක්

    බෞද්ධයෝ ආරක්ෂා කරගන්න ඕන යකෝ.අපේ උන්ට නීති දැම්මේ නැත්තම් ගාල කඩාගත්ත උන් වගේ මේ වෙලාවේ ට්‍රිප් යන්න හදනවා..දවස් කීපයක් යනකම් හරි වන්දනාකරුවන්ට වහලා දැම්මා නම් මොකද වෙන්නේ. තේවා කටයුතු කරගෙන යන්න පුළුවන් නේ. වාරය ඉවර කරන්නත් තව කල් තියනවනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    මෙහෙයි යන්නේ කිරිබොන බබ්බු නෙවෙයිනේ. යන උන්ට තේරෙන්න ඕනේ නොයා ඉන්න. ඒකට හාමුදුරුවෝ නීති දාලා ශ්‍රීපාදය වහන්න ඕනෙ නෑ. එහෙනම් ග්‍රීපාදය විතරක් නෙවෙයි මාලිගාව, පන්සල් හැම එකම වහලා බස් වල යෑම තහනම් කරලා කෝච්චි නවත්තලා තියන්න ඕනේ. ඒ හැම දෙයක්ම එහෙම වෙන්නෙ නෑනේ. ඉතිං යන එව්න් දැනගන්න ඕනේ එක්කෝ ආරක්ෂා වෙන්න, නැත්තන් නොයා ඉන්න.

    නිරෝධායන මද්‍යස්ථාන වලින් බෙල්ල මිරිකලා පනින අපේ උන් ගැනද ඔය කියන්නේ? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    කියන දේ තේරෙන්නේ නැති ඕන එකෙක් ගිහින් උකවගනී :angry::angry::angry:

    උන් උකෝගෙන නවතින්නේ නෑනේ, රටටම බෝ කරනවනේ ඒකනේ අව්ල :oo:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොරුවට කෑ ගහගන්න ඕනි නෑ බන්ස්ල...:no::no::no: ඊයේ වෙනකොටත් මිනිස්සු යන එක ගොඩක්ම නැවතිලා...අද වෙනකොට සමහර විට නැති මිනිස්සු යන්නේ නැති තරම් වෙයි...ටිකක් හොයල බලපල්ලා...මම දැනගත්තේ ඔන්න ඔය ටික...උඹලත් හොයල බලපල්ලා....කොරෝනට කලින් රණ්ඩු වෙලා ඉවරයක් වෙන්න හදන්නේ...:P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    බොරුවට කෑ ගහගන්න ඕනි නෑ බන්ස්ල...:no::no::no: ඊයේ වෙනකොටත් මිනිස්සු යන එක ගොඩක්ම නැවතිලා...අද වෙනකොට සමහර විට නැති මිනිස්සු යන්නේ නැති තරම් වෙයි...ටිකක් හොයල බලපල්ලා...මම දැනගත්තේ ඔන්න ඔය ටික...උඹලත් හොයල බලපල්ලා....කොරෝනට කලින් රණ්ඩු වෙලා ඉවරයක් වෙන්න හදන්නේ...:P:P:P

    පිස්සුද බං ඉරිදා පට්ට සෙනගක් ඉඳල තියනවා :no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පිස්සුද බං ඉරිදා පට්ට සෙනගක් ඉඳල තියනවා :no:

    ඊයේ ඉඳන් සීන් එක ටිකක් වෙනස් වෙලා කියල තමයි ආරංචි, කොහොම උනත් ඇඳිරි නීතිය දැම්මත් ට්‍රිප් යන්න දඟලන ගොන් හැත්තක් තමයි මෙහෙ ඉන්නේ නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞද්ධයෝ ආරක්ෂා කරගන්න ඕන යකෝ.අපේ උන්ට නීති දැම්මේ නැත්තම් ගාල කඩාගත්ත උන් වගේ මේ වෙලාවේ ට්‍රිප් යන්න හදනවා..දවස් කීපයක් යනකම් හරි වන්දනාකරුවන්ට වහලා දැම්මා නම් මොකද වෙන්නේ. තේවා කටයුතු කරගෙන යන්න පුළුවන් නේ. වාරය ඉවර කරන්නත් තව කල් තියනවනේ

    ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කිවත් ශ්‍රි පාදය වහන්නෙ නැ පුජා හා තේවාවන් නියමිත පරිදි පුරාතන චාරිත්‍රාණුකූලව කරනව..

    ඒවට ඔනෙම කෙනෙක්ට කැමති නම් එකතු වෙන්ඩ පුලුවන් අකමැති නම් එන්නෙ නැතුව ඉන්ඩ පුලුවන් බලෙන් ගෙන්න ගන්නෙ නැ..එච්චරයි...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේක බෞද්ධ රටක් නෙමේ කියපු පරයන්ගෙ පස්සවල් ලොවන තොපි තමා රියල්ම මීහරක්

    අැයි බං උඹට මේකෙ බරපතළකම තේරෙන්නෙ නැත්තෙ..අපිත් බුද්ධාගමේ තමා..ඔය ලෙඩේ වසංගත ලෙඩක්..මොන අාගම් අැදෙහුවත් හැදෙන ලෙඩක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙයි යන්නේ කිරිබොන බබ්බු නෙවෙයිනේ. යන උන්ට තේරෙන්න ඕනේ නොයා ඉන්න. ඒකට හාමුදුරුවෝ නීති දාලා ශ්‍රීපාදය වහන්න ඕනෙ නෑ. එහෙනම් ග්‍රීපාදය විතරක් නෙවෙයි මාලිගාව, පන්සල් හැම එකම වහලා බස් වල යෑම තහනම් කරලා කෝච්චි නවත්තලා තියන්න ඕනේ. ඒ හැම දෙයක්ම එහෙම වෙන්නෙ නෑනේ. ඉතිං යන එව්න් දැනගන්න ඕනේ එක්කෝ ආරක්ෂා වෙන්න, නැත්තන් නොයා ඉන්න.

    :yes::yes::yes:
    අනිව බලෙන් කාවවත් ගෙන්න ගන්නෙ නැ..දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..
     
    :lol: