BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    ඒකනේ මචං බලපන්කො මේ ලංකාවේ මිනිස්සු
    ස'ර් ට ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න දෙන්නේ නැති හැටි . :dull::dull:

    රට හදලා දෙයි පොඩ්ඩක් ඔහොම ඉඩපංකෝ :lol::lol::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    කටුනායක වහපු නිසා, දැන් ට්‍රාන්සිට් වල ඉන්න මගින්ට මොකද වෙන්නේ කියලා තිරනය කරලාද? ඔන්බෝ⁣ඩ් ඉන්න අයට නම් ෆ්ලයිට් එක ලැන්ඩ් කරනවා කියලා කිව්වැකි.

    නැගලා නැති ට්‍රාන්සිට් වල ඉන්න අයට මොකද දන්නැැැ අනික ට්‍රාන්සිට් හබ් වෙත තාම ආවේ නැති අයට මොකද ⁣දන්නැ. ට්‍රාන්සිට් එකේදි ෆ්ලයිට් කැන්සල් කියලා අහන්න උනොත් සරනක් නැ. අනාතයි

    This is exactly what I queried... Pls refer to what I wrote.
     
    • Like
    Reactions: Dr.Rosheen

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    කටුනායක වහපු නිසා, දැන් ට්‍රාන්සිට් වල ඉන්න මගින්ට මොකද වෙන්නේ කියලා තිරනය කරලාද? ඔන්බෝ⁣ඩ් ඉන්න අයට නම් ෆ්ලයිට් එක ලැන්ඩ් කරනවා කියලා කිව්වැකි.

    නැගලා නැති ට්‍රාන්සිට් වල ඉන්න අයට මොකද දන්නැැැ අනික ට්‍රාන්සිට් හබ් වෙත තාම ආවේ නැති අයට මොකද ⁣දන්නැ. ට්‍රාන්සිට් එකේදි ෆ්ලයිට් කැන්සල් කියලා අහන්න උනොත් සරනක් නැ. අනාතයි

    close karala ne bn, departures, transits wenada wagema yanawa. :baffled: arrivals natara wenneth 18 midnight lu
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    AKD අයර්ලන්ත ගිහිං ඉවරයි දැන් . පවු දැන් පුංචි අම්මා :love::love:

    පුන්චිඅම්මව හෙට ඉදං මම බලාගන්නේ .
    මම අරක ආතල් එකට කිව්වේ .
    එත් උබල දේශපාලනේ ඔලුවේ තියාගෙන එක පැත්තක් විතරක්
    දකින එක වැරදි .
    රට වැහුවහම නරක ප්‍රතිවිපාක ඇතිවෙනවා තමයි .
    එත් ඒකෙන් වෙන හානියට වඩා ලෙඩේ පැතිරුනොත්
    ඇතිවෙන හානිය වැඩි නිසා වෙන්න ඕන airport එක වහන්න ඇත්තේ .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    එතකොට මොකක්ද බං අද ඉදන් වහනවා කියන කතාව?

    http://www.newswire.lk/2020/03/17/update-katunayake-airport-will-not-fully-close/

    Contrary to the certain media reports the Katunayake Airport is not closed but arrivals from tomorrow 18 midnight will be suspended for two weeks. Departures will continue as usual, President Media unit said.

    Arrival of passengers will accordingly be halted until March 31, however, it is reported that cargo, departures and transit are to be continued.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පුන්චිඅම්මව හෙට ඉදං මම බලාගන්නේ .
    මම අරක ආතල් එකට කිව්වේ .
    එත් උබල දේශපාලනේ ඔලුවේ තියාගෙන එක පැත්තක් විතරක්
    දකින එක වැරදි .
    රට වැහුවහම නරක ප්‍රතිවිපාක ඇතිවෙනවා තමයි .
    එත් ඒකෙන් වෙන හානියට වඩා ලෙඩේ පැතිරුනොත්
    ඇතිවෙන හානිය වැඩි නිසා වෙන්න ඕන airport එක වහන්න ඇත්තේ .

    ලෙඩේ පැතිරිනොත් 10 000 මැරෙයි.:dull:

    ආර්ථිකේ වැටුනොත් :lol::lol:

    ස' ට ස්තූතියි!:D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    http://www.newswire.lk/2020/03/17/update-katunayake-airport-will-not-fully-close/

    Contrary to the certain media reports the Katunayake Airport is not closed but arrivals from tomorrow 18 midnight will be suspended for two weeks. Departures will continue as usual, President Media unit said.

    Arrival of passengers will accordingly be halted until March 31, however, it is reported that cargo, departures and transit are to be continued.

    In that case it's fine.. Thanks:)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    ලෙඩේ පැතිරිනොත් 10 000 මැරෙයි.:dull:

    ආර්ථිකේ වැටුනොත් :lol::lol:

    ස' ට ස්තූතියි!:D

    raulai kadai dekama ba pons.. ekko raula nattam kada
     
    Status
    Not open for further replies.