BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අයි බන් උබලා job ගැන හිතන්නේ :lol: වෙන්න යන දේ තේරෙන්නේ නැද්ද? :dull:

    සදුදා ඉදලා බදාදා දවස්තුන ඇදිරි නීති දාල ඉතලි ඉදල ආපු සෙට් එක ට්‍රේස් ගරගන්න තිබ්බෙ.. උන්තමයි පලවෙනි රෝගී හා වාහක බේස් එක. උනුයි උන්ගෙ ආසන්න කොන්ටැක්ට් ටික කඩා ගන්න තිබ්බ ඒ මුල් දවස් තුනේ. දැන් මුල් සෙට් එකෙන් තව ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට උන්ගෙන් පැතිරිලා ඇති. ඉලෙක්ශන් නොමිනේශන් එක කොරෝන කේස් එකට වඩා මුල්තැන දුන්න නිසා ඒවා සැලකුවෙ නෑ. රටේම ඉලෙක්ශන් ස්ටාෆ් දස දාස් ගානක් ප්‍ර. ලේ. වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල වැඩට අරගන්න නිසා close කලේ නැ දවස් තුනක් වත්. නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    :yes::yes::yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි සේරම හැඳි ගෑවිලා යන්න යන්නේ

    ගොඩක් උන්ට තාම එක තේරිලා නැහැ.. :dull:

    වසංගතයක් පස්සේ,ලෝක ආහාර හිගයක් එනවා...හැම රටම තමන්ගේ මිනිසුන්ට අහාර දෙන්න සේරම export නවත්වනවා.. පිටින් කන්න ගේනකන් බලන් ඉන්න රටවල් :dull: දැන් තමන්ගේම කියලා ආහාර ටික හදා ගන්න රටවල් බලන්න ඕන
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    හිස්බුල්ලගෙ කැම්පස් එකේ නිරෝදායනේ නැද්ද. කෝ ඉන්පස්සෙ කිසිම සදහනක් නෑනෙ ඒක ගැන
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    හිස්බුල්ලගෙ කැම්පස් එකේ නිරෝදායනේ නැද්ද. කෝ ඉන්පස්සෙ කිසිම සදහනක් නෑනෙ ඒක ගැන

    eke dala na ban facebook wala dammata :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් උන්ට තාම එක තේරිලා නැහැ.. :dull:

    වසංගතයක් පස්සේ,ලෝක ආහාර හිගයක් එනවා...හැම රටම තමන්ගේ මිනිසුන්ට අහාර දෙන්න සේරම export නවත්වනවා.. පිටින් කන්න ගේනකන් බලන් ඉන්න රටවල් :dull: දැන් තමන්ගේම කියලා ආහාර ටික හදා ගන්න රටවල් බලන්න ඕන

    නොතේරෙන කම නෙමෙයි මචන්. ටිකක් හරි කන්ට්‍රෝල් එකේ තියෙන දේවල් බේරගන්න ට්‍රයි කරන්නෙ. එහෙම බැරිවුනොත් ඉතින් අනිඡ්චාවත සංඛාරා තමයි. :cool:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    eke dala na ban facebook wala dammata :lol:

    Godak ewun hitan inne hisbulla campus eke tiyenawa kiyala. MR case ek dala ain kala kiyala minissu dan na. Tawama pohottuwa set eka Hureyy danawa Hisbullata kelewwa enisa gota porak kiyala

    Ekatamai ehenam shape eke Welikande ekak open kaley. Hisbullacampus wage echchara loku ekak tibba nan wena ewa on na.Ehenam Hisbulla muntai erala tiyenne dan😃

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    Godak ewun hitan inne hisbulla campus eke tiyenawa kiyala. MR case ek dala ain kala kiyala minissu dan na. Tawama pohottuwa set eka Hureyy danawa Hisbullata jelewwa enisa gota porak kiyala

    Ekatamai ehenam shape eke Welikande ekak open kaley. Hisbulla echchara loku ekak tibba nan wena ewa on na.

    sirawata? :eek::nerd:
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ලංකාවට ඉතාලියෙන් ආ අවුරුද්දයි මාස 5ක දරුවෙකුටත් කොරෝනා

    මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර අවුරුද්දයි මාස 5 ක දරුවෙකුද
    සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

    මෙම දරුවාගේ මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන ඇත.
    පියාටද වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්‍ෂා කරමින් සිටියි. ඔවුන් ඉතාලියේ සිට මෙරටට පැමිණි පවුලකි.
    වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැණුනු ඔවුන් අංගොඩ IDH රෝහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවද වාර්තා විය.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    අප්ඩේට් නෑ තාම
     
    Status
    Not open for further replies.