අයි බන් උබලා job ගැන හිතන්නේවෙන්න යන දේ තේරෙන්නේ නැද්ද?
![]()
සදුදා ඉදලා බදාදා දවස්තුන ඇදිරි නීති දාල ඉතලි ඉදල ආපු සෙට් එක ට්‍රේස් ගරගන්න තිබ්බෙ.. උන්තමයි පලවෙනි රෝගී හා වාහක බේස් එක. උනුයි උන්ගෙ ආසන්න කොන්ටැක්ට් ටික කඩා ගන්න තිබ්බ ඒ මුල් දවස් තුනේ. දැන් මුල් සෙට් එකෙන් තව ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට උන්ගෙන් පැතිරිලා ඇති. ඉලෙක්ශන් නොමිනේශන් එක කොරෝන කේස් එකට වඩා මුල්තැන දුන්න නිසා ඒවා සැලකුවෙ නෑ. රටේම ඉලෙක්ශන් ස්ටාෆ් දස දාස් ගානක් ප්‍ර. ලේ. වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල වැඩට අරගන්න නිසා close කලේ නැ දවස් තුනක් වත්. නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ.
වෙන්න යන දේ තේරෙන්නේ නැද්ද?






