ගොනෙක් අගමැති කරන්න හීන දකින උඹ තමයි ඔය.අනේ පලයන් බන් යන්න. සජිත් වෙනුවෙන් හීන දකිමු.
![]()
ගොනෙක් තමයි ෆ්රීලාන්ස් = කැරියර් වෙනස නොදන්න එකා.


දැං පොඩ්ඩක් වැඩිලා නේද ?


පීඩියා ප්රෝ බිව්වද

ගොනෙක් අගමැති කරන්න හීන දකින උඹ තමයි ඔය.අනේ පලයන් බන් යන්න. සජිත් වෙනුවෙන් හීන දකිමු.
![]()





ඊලග චන්දෙ කීවෙ 2025 ප්රාදේශිය සබා චන්දෙද ?? හැබැයි බන් සජියට ප්රාදේශිය සබාවක් නම් දිනා ගන්ඩ බැරි වෙන එකක් නැ..ඔව් ඊලඟ චන්දෙ වෙනකොට සූදානම් කරලා තියෙන්නෙ එයාව තමයි මාසෙකින් වෙන කෙනෙක් ගේන්න බෑනෙ.තේරුනාද මතං
ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මම කියන්නෙ නෑ හැමදේම කලින් දැනගත්තම වැඩක් නෑ.![]()

සැපේ? ඒකද වරින් වර ත්රෙඩ් දදා අඬන්නේ? ඔන්න මම ත්රෙඩ් එක බම්ප් කරා උඹට බලන්න කවුද නාන්නේ කියල සබන් නැතුවම.http://www.elakiri.com/forum/showthread.php?t=1931071
ඒක නෙවෙයි, එහෙනම් මේ චන්දෙදි සජිත් ගේමුද? "මම ජීවිතේ පරදුවට තියල සටන් කරලා කොරෝනා පරද්දනවා" කියයි.![]()



උඹ වගේ සජිත් වෙනුවෙන් හීන දකින, සජිත් වෙනුවෙන් කොරෝනා හදාගන්න එක පයින් කැමති මනුස්සයෙක් ගේ ත්රෙඩ් බම්ප් කරා දැන් ඇති. දැන් අනික් උන්ටත් චාන්ස් එකක් දෙන්න ඕන උඹට කතා කරන්න.![]()

මරු කැමතිනෙ බන් එයාට තියෙන්නෙ..
ඌරන්ට කෑම දැම්ම කියල නම් අපිටත් පෙනුන, උබල ඒ කෑමට රහ වැටිල ඔය දගලන්නෙ...
2025 සජ්ජගෙ ලබ්බ ...අහ් එහෙම එකකුත් නැනෙ ඌට..![]()

ඊලග චන්දෙ කීවෙ 2025 ප්රාදේශිය සබා චන්දෙද ?? හැබැයි බන් සජියට ප්රාදේශිය සබාවක් නම් දිනා ගන්ඩ බැරි වෙන එකක් නැ..![]()


2025ට කලිං කියන්නෙ හෙට වෙන්නත් පුලුවං. 2021 / 2022 /2023 වගේ ඕනෑම අවස්ථාවක්![]()



: 2020 බැරි වෙනව ඒ කියන්නෙ , ලබන මාසෙ පරාදයි:

කාලය විසින් තීරණය කරාවි.![]()





බලපන්කො මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර වෙනස් වෙනවද කියල නේ?ඉස්සෙල්ලම හිතුවේ ජනාධිපති වෙන්න. ඊට පස්සේ අගමැති වෙන්න 2020. දැන් බලාපොරොත්තුව අඩු ගානේ දවසක් වත් අගමැති වෙලා හීනේ සැබෑ කරගන්න. ඒකත් 2025 වත් වෙද්දී. තව කල් යද්දී කොහොම හරි පාර්ලිමේන්තු යන්න, නැත්නම් කොහොම හරි ලංකාවේ මින්ස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න වගේ ටාගට් එන්නත් බැරි නෑ පුතානෝ ට.
![]()

උබ දන්නව වගේ කීවෙ 2025 කලින් අගමැති වෙනව කියල ..ඔච්චර දැනමුත්ත ලබන මාසෙ චන්දෙන් මොකෝ වෙන්නෙ කියල දන්නෙ නැද්ද??????![]()

කලින් කියපුවාම සමහරෙක්ට අවාසි සහගත් වෙන්න පුලුවං![]()



යුද්ධය, ජේවීපී සහ කොරෝනා
====================
2009 යුද්ධය අවසාන කාලේ ජේවීපී

අදහස් දැක්වීමෙන් වැලකැමි.![]()



ලොල් ,කටේ නරිවාදම් රෙද්ද පල්ලෙ බේරෙනව කිවලු..![]()
