වෙනස සැපද

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,099
    113
    රෙද්දෙ රෙවුනට පස්සෙ :lol:

    ස'ට ස්තූතී :baffled:

    ආණ්ඩුවේ නොසැලකිල්ල,
    නිලධාරීන්ගේ නොසැලකිල්ල වගේ සමහර තැන්වලදී පේනවා.සමහර ඒවා පිලිගන්න පුලුවන් මට්ටමේ.
    ඒත් සමහර ක්‍රියාමාර්ග ගන්නව්තිබුනනේ කියලා පෙනුනට ඒවා ගන්න පසුබිමක් ලන්කාවේ නෑ.පසුබිම එන්නේ වැඩිදෙනෙක්ගේ වතුර හැලිය පැහෙනවා කියලා තම තමුන්ටම තේරෙද්දී.
    අනික මොන ක්‍රියාමාර්ග ගත්තත් සියල්ල සතුටු කරන්නත් බෑ.
    සතුටු නොවන කොටසේ ඇත්තටම අසාදාරනයක් හෝ උට ඕවරොල් ගත්තාම(වාසි අවාසි දෙකෙන් වැසි පැත්ත ) වැරැද්දක් පේන්න පුලුවන් අය ඇති.
    තව කොටසක් ඉන්නවා උන්ව සතුටු කරන්න බෑ ගොටාට මොනදේ කලත්. ඒකේ පොඩි හෝ වැරැද්දක් දැක්කම ඒක අල්ලගෙන කෑගහනවා .උන්ව සතුරු කරන්න පුලුවන් පුලුවන් රනිල්ට විතරයි (ඕක පොහොට්ටු ගැත්තන්ගෙත් තියනවා )

    මේ ඉන්නේ හොදම උදාහරනයක්.කවදාවත් මේ ආණ්ඩුවට මුගෙන් හොදක්නෑ.මිනිස්සුන්ට ආදරේටද නෑ රටට අදරේටද නෑ.උගේ පක්ශදේශපාලනික ස්වයන්වින්දනය උදෙසා.මේවගේ පුද්ගලයෝ කැමතිම උගේ විරුද්ධ ආණ්ඩුවෙන් රටට අයහපතක්ම වෙනවට.ඒකේ සතුට තමයි ඌ විදින්නේ.
    හරිම මූසලයි රටකට මෙහෙම මිනිස්සු :)
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර

    ඕවා ඔහොමතමයි බන් අවුරුදු 71ක් රැවටුනා ඇති නැද්ද තාම? :lol::lol::lol:

    මිනිස්සුන්ට ආදරේටද නෑ රටට අදරේටද නෑ.උගේ පක්ශදේශපාලනික ස්වයන්වින්දනය උදෙසා.මේවගේ පුද්ගලයෝ කැමතිම උගේ විරුද්ධ ආණ්ඩුවෙන් රටට අයහපතක්ම වෙනවට.ඒකේ සතුට තමයි ඌ විදින්නේ.
    හරිම මූසලයි රටකට මෙහෙම මිනිස්සු :)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ආණ්ඩුවේ නොසැලකිල්ල,
    නිලධාරීන්ගේ නොසැලකිල්ල වගේ සමහර තැන්වලදී පේනවා.සමහර ඒවා පිලිගන්න පුලුවන් මට්ටමේ.
    ඒත් සමහර ක්‍රියාමාර්ග ගන්නව්තිබුනනේ කියලා පෙනුනට ඒවා ගන්න පසුබිමක් ලන්කාවේ නෑ.පසුබිම එන්නේ වැඩිදෙනෙක්ගේ වතුර හැලිය පැහෙනවා කියලා තම තමුන්ටම තේරෙද්දී.
    අනික මොන ක්‍රියාමාර්ග ගත්තත් සියල්ල සතුටු කරන්නත් බෑ.
    සතුටු නොවන කොටසේ ඇත්තටම අසාදාරනයක් හෝ උට ඕවරොල් ගත්තාම(වාසි අවාසි දෙකෙන් වැසි පැත්ත ) වැරැද්දක් පේන්න පුලුවන් අය ඇති.
    තව කොටසක් ඉන්නවා උන්ව සතුටු කරන්න බෑ ගොටාට මොනදේ කලත්. ඒකේ පොඩි හෝ වැරැද්දක් දැක්කම ඒක අල්ලගෙන කෑගහනවා .උන්ව සතුරු කරන්න පුලුවන් පුලුවන් රනිල්ට විතරයි (ඕක පොහොට්ටු ගැත්තන්ගෙත් තියනවා )

    මේ ඉන්නේ හොදම උදාහරනයක්.කවදාවත් මේ ආණ්ඩුවට මුගෙන් හොදක්නෑ.මිනිස්සුන්ට ආදරේටද නෑ රටට අදරේටද නෑ.උගේ පක්ශදේශපාලනික ස්වයන්වින්දනය උදෙසා.මේවගේ පුද්ගලයෝ කැමතිම උගේ විරුද්ධ ආණ්ඩුවෙන් රටට අයහපතක්ම වෙනවට.ඒකේ සතුට තමයි ඌ විදින්නේ.
    හරිම මූසලයි රටකට මෙහෙම මිනිස්සු :)

    https://www.facebook.com/kamalkumara21/videos/2802304889806250/
    :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    ගොනෙක් තමයි ෆ්‍රීලාන්ස් = කැරියර් වෙනස නොදන්න එකා. :lol::lol:

    දැං පොඩ්ඩක් වැඩිලා නේද ? :baffled::baffled:

    පීඩියා ප්‍රෝ බිව්වද :dull::dull:
    රස්සාවක් කියන්නේ මොකද්ද කියලනේ කතාව ගියේ. ඇයි මේ ආයෙත් නාන්න හදන්නේ? ෆ්රීලාන්ස් කියන්නේ රස්සාවක් නෙවෙයි ද කියලනේ ත්‍රෙඩ් එකේ කතා වුනේ. ෆ්රීලාන්ස් කියන්නේ රස්සාවක්. ඒක මම දැනුත් කියනවා. තමන්ගේ ජීවිකාව කරගන්න කීයක් හරි හොයාගන්න දේ රස්සාවක්. ඒකනේ මම එතෙන්දි කිව්වා වගේ "ගණිකා වෘත්තිය" කියන්නේ ගණිකාව කරන රස්සාවට.
    තව නාන්න හදන්න එපා බන් මෙතන. උඹ ඒ වෙනුවට සජිත් 2025 වෙද්දී දවසක් වත් අගමැති කරන එක ට උනන්දු වෙයන්. උඹෙයි සජිත් ගෙයි අන්තිම ආසාව දවසක් අගමැති වෙන එක දැන් ඉඳල උත්සාහ කරපන්. මේ වගේ ගොන් පෝස්ට් දාන එක විසඳුමක් නෙවෙයි. බලපං බලාපොරොත්තු වල අන්තිම අඩිය. ආර්යා හීනේ ඉවරයි. රෑට රෑට ගෙවල් වලට රිංගන හීනේ ඉවරයි. උඹ ඔය මිනිහට අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඉන්න එකවත් කරගෙන යන්න හෙල්ප් එකක් දියං.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රස්සාවක් කියන්නේ මොකද්ද කියලනේ කතාව ගියේ. ඇයි මේ ආයෙත් නාන්න හදන්නේ? ෆ්රීලාන්ස් කියන්නේ රස්සාවක් නෙවෙයි ද කියලනේ ත්‍රෙඩ් එකේ කතා වුනේ. ෆ්රීලාන්ස් කියන්නේ රස්සාවක්. ඒක මම දැනුත් කියනවා. තමන්ගේ ජීවිකාව කරගන්න කීයක් හරි හොයාගන්න දේ රස්සාවක්. ඒකනේ මම එතෙන්දි කිව්වා වගේ "ගණිකා වෘත්තිය" කියන්නේ ගණිකාව කරන රස්සාවට.
    තව නාන්න හදන්න එපා බන් මෙතන. උඹ ඒ වෙනුවට සජිත් 2025 වෙද්දී දවසක් වත් අගමැති කරන එක ට උනන්දු වෙයන්. උඹෙයි සජිත් ගෙයි අන්තිම ආසාව දවසක් අගමැති වෙන එක දැන් ඉඳල උත්සාහ කරපන්. මේ වගේ ගොන් පෝස්ට් දාන එක විසඳුමක් නෙවෙයි. බලපං බලාපොරොත්තු වල අන්තිම අඩිය. ආර්යා හීනේ ඉවරයි. රෑට රෑට ගෙවල් වලට රිංගන හීනේ ඉවරයි. උඹ ඔය මිනිහට අඩු ගානේ පාර්ලිමේන්තුවේ ඉන්න එකවත් කරගෙන යන්න හෙල්ප් එකක් දියං.

    කුලී කාරයයි එඩියුකේටඩ් කැරියර් එකක් තියන මනුස්සයවයි සසඳන්න හදන ගංජා කාරයෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :sorry:

    ඔව් උදව් කරන නිසා තමයි කලිං අනා වැකියක් කිව්වෙ . :cool:

    එය යතා කාලයේදී ඉස්ඨ වේවි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    කුලී කාරයයි එඩියුකේටඩ් කැරියර් එකක් තියන මනුස්සයවයි සසඳන්න හදන ගංජා කාරයෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. :sorry:

    ඔව් උදව් කරන නිසා තමයි කලිං අනා වැකියක් කිව්වෙ . :cool:

    එය යතා කාලයේදී ඉස්ඨ වේවි.
    ඔන්න මහත්තයෝ ඔබ තුමා මුල ඉඳලම අනාගෙන. ලංකාවට දියුණු වෙන්න බැරි වහල් මානසිකත්වය උපරිමේට තියනවා නේ ඔබ තුමාට. කසල සෝදන මනුස්සය කරන්නෙත් රස්සාවක් තමයි. ඒ මිනිහ පහත් අනිත් එකා උසස්, ඌ කරන එක විතරයි රස්සාව, අනිකා වහල් කසල ශෝධකයෙක් කියන්න තරම් කුහක වෙන්න එපා. කුලී කරන මිනිහත් කරන්නේ රස්සාව තමයි. ඔබ තුමාගේ මහලොකු කැරියර් එක. අපි නොදන්න චෙස්.
    වෙන රටවල් වල ගෙදරක වැඩ කරන මනුස්සයත් ගෙදර අයිති මනුස්සයත් එකට වාඩිවෙලා කනවා බොනවා. මෙහෙ කට්ටිය තාම ටයි එක දාන එකා "මහත්තයා," අනික් එකා "අයිසේ." ලොකු කම් කතා කරන්න කලින් ලිඳෙන් ගොඩ එන්න මහත්තයෝ.:lol::lol::lol:
    සජිත් බේබි ගේ "උස නම් සිකුරුටි මිටි නම් කම්කරු" ප්‍රතිපත්තියට ඔබ තුමා හොඳටම ගැලපෙනවා. ජාතික සංවිධායක වෙන්න සුදුසුයි.:lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔව්... වෙනස සැපයි .....

    පොන්නයා පඹයා හිටිය කාලේ මෙහෙම උනා නම් ලංකාවෙ බාගයකට කොරෝනා....

    කියයි, මේක මෙච්චර දරුණු වෙයි කියලා හිතුවෙ නෑ කියලා....

    පුතානෝ ජනාධිපති වෙලා හිටිය නම්, ගෙන් ගෙට ගිහින් ඌ තමයි ඉස්සෙල්ලම කොරෝනා හදාගන්නේ.....
     
    • Like
    Reactions: sidathsaumya

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔන්න මහත්තයෝ ඔබ තුමා මුල ඉඳලම අනාගෙන. ලංකාවට දියුණු වෙන්න බැරි වහල් මානසිකත්වය උපරිමේට තියනවා නේ ඔබ තුමාට. කසල සෝදන මනුස්සය කරන්නෙත් රස්සාවක් තමයි. ඒ මිනිහ පහත් අනිත් එකා උසස්, ඌ කරන එක විතරයි රස්සාව, අනිකා වහල් කසල ශෝධකයෙක් කියන්න තරම් කුහක වෙන්න එපා. කුලී කරන මිනිහත් කරන්නේ රස්සාව තමයි. ඔබ තුමාගේ මහලොකු කැරියර් එක. අපි නොදන්න චෙස්.
    වෙන රටවල් වල ගෙදරක වැඩ කරන මනුස්සයත් ගෙදර අයිති මනුස්සයත් එකට වාඩිවෙලා කනවා බොනවා. මෙහෙ කට්ටිය තාම ටයි එක දාන එකා "මහත්තයා," අනික් එකා "අයිසේ." ලොකු කම් කතා කරන්න කලින් ලිඳෙන් ගොඩ එන්න මහත්තයෝ.:lol::lol::lol:
    සජිත් බේබි ගේ "උස නම් සිකුරුටි මිටි නම් කම්කරු" ප්‍රතිපත්තියට ඔබ තුමා හොඳටම ගැලපෙනවා. ජාතික සංවිධායක වෙන්න සුදුසුයි.:lol::lol::lol:

    කසල සෝදන මනුස්සට රට බාර දීලා කරන වැඩ පේනවා බං ඒ ගැන කතා නොකර ඉමුහ්. :lol::lol::lol:

    එකට කන්නත් ගියොත් හෆොයි :dull::dull:

    බේකින් නිඋස් .
    මාර්තු 20 , එනම් හෙට සිට 27 දින දක්වා කාලය රජයේ නිවාඩු දිනයක් නොවන බව දන්වා ඇත.

    රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් අදාල දිනයන්හි නිවෙස්වල සිට රාජකාරි සිදු කරන ලෙසද දන්වා තිබේ.

    :eek::eek::eek:
    :no::no::no:
    :shocked::shocked::shocked:
    :angry::angry::angry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව්... වෙනස සැපයි .....

    පොන්නයා පඹයා හිටිය කාලේ මෙහෙම උනා නම් ලංකාවෙ බාගයකට කොරෝනා....

    කියයි, මේක මෙච්චර දරුණු වෙයි කියලා හිතුවෙ නෑ කියලා....

    පුතානෝ ජනාධිපති වෙලා හිටිය නම්, ගෙන් ගෙට ගිහින් ඌ තමයි ඉස්සෙල්ලම කොරෝනා හදාගන්නේ.....

    උඩ බලං කෙල ගහන්න එපා යකෝ. :lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,986
    3,792
    113
    ඔව්... වෙනස සැපයි .....

    පොන්නයා පඹයා හිටිය කාලේ මෙහෙම උනා නම් ලංකාවෙ බාගයකට කොරෝනා....

    කියයි, මේක මෙච්චර දරුණු වෙයි කියලා හිතුවෙ නෑ කියලා....

    පුතානෝ ජනාධිපති වෙලා හිටිය නම්, ගෙන් ගෙට ගිහින් ඌ තමයි ඉස්සෙල්ලම කොරෝනා හදාගන්නේ.....
    ඇයි අකිලයා කියයි බයවෙන්න එපා මැරුනොත් ලක්ෂයක් දෙනවා කියලත්.:lol::lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රටක එයාර් පෝර්ට් එකකින් ලෙසියෙන් පැනලා යන්න පුලුවන්ද බන්....
    මුන් ගේ නොහැකියාව වහගන්න රටේ නැති කතන්දර ගොතනවා​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    90234809_2598787000377499_3613282241536327680_o.jpg
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඇයි අකිලයා කියයි බයවෙන්න එපා මැරුනොත් ලක්ෂයක් දෙනවා කියලත්.:lol::lol::lol:

    කිසිම වටිනාකම් නැති මල කුණකට ලක්ෂයක් දුන්න එකට සතුටු වෙයං. :dull:

    හිර ගෙවල් වල දාල වෙඩි තිබ්බෙ නෑනෙ. :lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඩ බලං කෙල ගහන්න එපා යකෝ. :lol:

    උඹනේ මල් පොන්නයා උඩ බලාගෙන කෙල ගහගත්තේ...... :lol:

    උඹ කියන විදියට මේ ආණ්ඩුවට වඩා පොන්සියගෙයි පබයගෙයි ආණ්ඩුව උඹට හොඳයිනේ....

    :lol: