වෙනස සැපද

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ගොනෙක් අගමැති කරන්න හීන දකින උඹ තමයි ඔය.:lol::lol::lol: අනේ පලයන් බන් යන්න. සජිත් වෙනුවෙන් හීන දකිමු. :rofl::rofl::rofl:

ගොනෙක් තමයි ෆ්‍රීලාන්ස් = කැරියර් වෙනස නොදන්න එකා. :lol::lol:

දැං පොඩ්ඩක් වැඩිලා නේද ? :baffled::baffled:

පීඩියා ප්‍රෝ බිව්වද :dull::dull:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඊලඟ චන්දෙ වෙනකොට සූදානම් කරලා තියෙන්නෙ එයාව තමයි මාසෙකින් වෙන කෙනෙක් ගේන්න බෑනෙ.:lol: තේරුනාද මතං :rofl:

    ඊට පස්සෙ මොනවා වෙයිද කියලා මම කියන්නෙ නෑ හැමදේම කලින් දැනගත්තම වැඩක් නෑ. :rolleyes:
    ඊලග චන්දෙ කීවෙ 2025 ප්‍රාදේශිය සබා චන්දෙද ?? හැබැයි බන් සජියට ප්‍රාදේශිය සබාවක් නම් දිනා ගන්ඩ බැරි වෙන එකක් නැ.. :yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සැපේ? ඒකද වරින් වර ත්‍රෙඩ් දදා අඬන්නේ? ඔන්න මම ත්‍රෙඩ් එක බම්ප් කරා උඹට බලන්න කවුද නාන්නේ කියල සබන් නැතුවම. :rofl::rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1931071
    ඒක නෙවෙයි, එහෙනම් මේ චන්දෙදි සජිත් ගේමුද? "මම ජීවිතේ පරදුවට තියල සටන් කරලා කොරෝනා පරද්දනවා" කියයි. :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹ වගේ සජිත් වෙනුවෙන් හීන දකින, සජිත් වෙනුවෙන් කොරෝනා හදාගන්න එක පයින් කැමති මනුස්සයෙක් ගේ ත්‍රෙඩ් බම්ප් කරා දැන් ඇති. දැන් අනික් උන්ටත් චාන්ස් එකක් දෙන්න ඕන උඹට කතා කරන්න. :lol::lol::lol:

    හා :baffled:
    උබ වගේ මෝඩ හරකෙක්කට මේවා තේරුම් ගන්න බෑ කරන්ඩ දෙයක් නෑ බං :P
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මරු කැමතිනෙ බන් එයාට තියෙන්නෙ..
    ඌරන්ට කෑම දැම්ම කියල නම් අපිටත් පෙනුන, උබල ඒ කෑමට රහ වැටිල ඔය දගලන්නෙ...:lol::lol::lol:
    2025 සජ්ජගෙ ලබ්බ ...අහ් එහෙම එකකුත් නැනෙ ඌට..
    :P:P

    2025ට කලිං කියන්නෙ හෙට වෙන්නත් පුලුවං. 2021 / 2022 /2023 වගේ ඕනෑම අවස්ථාවක් :P
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඊලග චන්දෙ කීවෙ 2025 ප්‍රාදේශිය සබා චන්දෙද ?? හැබැයි බන් සජියට ප්‍රාදේශිය සබාවක් නම් දිනා ගන්ඩ බැරි වෙන එකක් නැ.. :yes::yes:

    නෑ ගොන්සන් අප්‍රේල් 23 තියන එක :lol::shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    2025ට කලිං කියන්නෙ හෙට වෙන්නත් පුලුවං. 2021 / 2022 /2023 වගේ ඕනෑම අවස්ථාවක් :P

    2020 බැරි වෙනව ඒ කියන්නෙ , ලබන මාසෙ පරාදයි :lol::lol::lol::lol::
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලය විසින් තීරණය කරාවි. :rolleyes:

    උබ දන්නව වගේ කීවෙ 2025 කලින් අගමැති වෙනව කියල ..ඔච්චර දැනමුත්ත ලබන මාසෙ චන්දෙන් මොකෝ වෙන්නෙ කියල දන්නෙ නැද්ද?????? :lol::lol::lol::lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බලපන්කො මිනිස්සුන්ගේ බලාපොරොත්තු කොච්චර වෙනස් වෙනවද කියල නේ?:rofl::rofl::rofl::rofl: ඉස්සෙල්ලම හිතුවේ ජනාධිපති වෙන්න. ඊට පස්සේ අගමැති වෙන්න 2020. දැන් බලාපොරොත්තුව අඩු ගානේ දවසක් වත් අගමැති වෙලා හීනේ සැබෑ කරගන්න. ඒකත් 2025 වත් වෙද්දී. තව කල් යද්දී කොහොම හරි පාර්ලිමේන්තු යන්න, නැත්නම් කොහොම හරි ලංකාවේ මින්ස්සුන්ගෙන් ගුටි නොකා ඉන්න වගේ ටාගට් එන්නත් බැරි නෑ පුතානෝ ට.:lol::lol::lol:

    :lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ දන්නව වගේ කීවෙ 2025 කලින් අගමැති වෙනව කියල ..ඔච්චර දැනමුත්ත ලබන මාසෙ චන්දෙන් මොකෝ වෙන්නෙ කියල දන්නෙ නැද්ද?????? :lol::lol::lol::lol::lol:

    කලින් කියපුවාම සමහරෙක්ට අවාසි සහගත් වෙන්න පුලුවං :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලින් කියපුවාම සමහරෙක්ට අවාසි සහගත් වෙන්න පුලුවං :dull:

    අපිට අවාසි උනාට කමක් නැ උබ කියපන්..:lol::lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    යුද්ධය, ජේවීපී සහ කොරෝනා
    ====================

    2009 යුද්ධය අවසාන කාලේ ජේවීපී
    ----------------------------------------
    > හමුදාව ලබන ජයග්‍රහණ මහින්ද පාවා දෙනවා...

    > යුද්ධ කළාට වැඩක් නෑ ඉන්දියාවට බයේ බලය බෙදනවා...

    > සටන් විරාමයකට ආණ්ඩුව ලෑස්ති වෙන්නයි යන්නේ...

    > භූමිය විතරක් අල්ල ගත්තාට වැඩක් නෑ ආණ්ඩුව ලොකු කොටි ටික බේරනවා...

    > අන්න බර අවි ප්‍රහාර නතර කරලා... ඒ කියන්නේ ආණ්ඩුව යුද්දෙ නවත්තලා...

    > ආණ්ඩුව ප්‍රභාකරන්ව ඇමරිකාවට බාරදෙනවා.

    >යුද්ධෙ විකුණලා ඡන්ද ගන්න මේ කෑදර ආණ්ඩුව පරද්දන්න ඕන.

    > ඉස්කෝල ප්‍රශ්න පත්තරේක අකුරු වැරදියි. ප්‍රශ්න පත්තරයක්වත් හදාගන්න බැරි ආණ්ඩුවක් යුද්ධෙ කරයිද?

    > පිටරටින් ගෙනාපු ඉන්ජෙක්ෂන්වල වීදුරු කටු තිබුණා. ඒ නිසා මේ ආණ්ඩුව පරද්දන්න ඕන...

    > මේ අයවැයේදී අපි දූෂිත ආණ්ඩුවට පාඩමක් උගන්නනවා.

    2020 කොරෝනා අර්බුදය හමුවේ ජේවීපී
    ---------------------------------------------
    > වුහාන්වල ඉන්න අය ලංකාවට ගේන්න එපා.

    > වූහාන්වල ඉන්න අය වහාම ලංකාවට ගෙන්වනු.

    > වුහාන්වල හිටපු අයව ගෙනාවේ විමල් වීරවංශගේ පුතා එහෙ හිටපු නිසා...

    > චීනේ ඉන්න සල්ලිකාරයන්ව ගෙන්නුවාට අරාබියේ ඉන්න පීඩිත ශ්‍රමිකයන්ට නම් ඔහොම කරයිද?

    > නිරෝධායනේට ආණ්ඩුවට කිසි වැඩපිළිවෙළක් නෑ...

    > නිරෝධායනය ගැන හමුදාපති කතා කරන්නේ මේක හමුදා ආණ්ඩුවක්ද?

    > අන්න හිඟන ආණ්ඩුව නිරෝධානයේට 7500ක් අය කරනවා.

    > නිරෝධායනේ කරන තැන්වල කෝපි දෙන්නේ ප්ලාස්ටික් බෝතල් කපලා...

    > ඉස්කෝල නිවාඩු දුන්නේ ගුරු වර්ජනේ නවත්තන්න.

    > ලංකාව ලොක් ඩවුන් නොකර ඡන්ද තියන්න යනවා.

    > දවස් තුනේ නිවාඩුව හරි දුන්නේ අනුර 360 කියපු කතාව නිසා.

    > අනුර කුමාර නැත්නම් රටටම කොරෝනා.

    > ගෝඨාභය ජාතිය අමතලා කතා කළේ පරිප්පුයි සැමනුයි ගැන විතරයි.