Ko apita Face Masks ganna thanak

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් මාස්ක් එකක් බෙහෙතකටවත් හොයාගන්න නෑනේ.. එලියට බැහැලා යන්නවත් විදිහක් නෑ.. :baffled::dull:
    ජා-ඇල, සීදුව, වත්තල අවට ගන්න පුලුවන් තැනක් තියෙනවනම් කියන්න :sorry::sorry:
    Untitled-1.jpg

    e75544a7b198348a9037447dc32c20d2-1.jpg

    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යකො ඔය ඩස්ට් ෆිල්ටර් මාස්ක් නෙහ් ? :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ane manda dakina dakina Kattiya owane dagena yanne..:baffled: oke thawa ekak thiyenawada oya wagema :baffled::rofl:
    සර්ජිකල් මාස්ක් දවසක් පාවිච්චි කරාට පස්සෙ පාවිච්චි කරන්නෙහ් බැහ්
    ඔවා ගන්නෙහ් දිගටම දාගෙනහ් ඉන්නහ් පුලුවන් නිසා ඔවා වලින් සර්ජිකල් මාස්ක් වලින් වෙන දේ වෙන්නෙහ් නැහ්
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    සර්ජිකල් මාස්ක් දවසක් පාවිච්චි කරාට පස්සෙ පාවිච්චි කරන්නෙහ් බැහ්
    ඔවා ගන්නෙහ් දිගටම දාගෙනහ් ඉන්නහ් පුලුවන් නිසා ඔවා වලින් සර්ජිකල් මාස්ක් වලින් වෙන දේ වෙන්නෙහ් නැහ්

    mokada hutto ikkaawada?
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    සර්ජිකල් මාස්ක් දවසක් පාවිච්චි කරාට පස්සෙ පාවිච්චි කරන්නෙහ් බැහ්
    ඔවා ගන්නෙහ් දිගටම දාගෙනහ් ඉන්නහ් පුලුවන් නිසා ඔවා වලින් සර්ජිකල් මාස්ක් වලින් වෙන දේ වෙන්නෙහ් නැහ්

    Ane uba danna tharama thamay.