Balan hitapan un denakal...
Nandasena kiwwata privet sectors thaba sathekata oya sahana denne na miniho
anika oya ganata badu wikunanna moko nandasena kada karonta nikan badu deelada? nathnam kada karayata pissuwatada?
kada arala thiyanawata wada labai wahala thiyanawa un
nandege mole maru![]()
jeppo kiyannema 3% wasangathayak ne![]()

මේ පාර UNP එකට කඩේ ගිහිං 1% ට බස්සා ගන්නවා
ටී
එතකොට තව හැප්පී![]()

රාජපස්ස පැටිකිරිය 

හොඳ පපුවා;25230568 said:
රාජපස්ස පැටිකිරිය
1.මිග් යානා ගනු දෙනුව
2.තාඩුජීන් ඝාතනය
3.සිරිලිය මුදල් වංචාව
4.සුනාමි මුදල් වංචාව
5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
7.මල්වානේ මාළිගා
8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
11.ලසන්ත ඝාතනය
12.රතුපස්වල ඝාතනය
13.ධීවර්‍යන්ගේ ඝාතනය
14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
19.කීත් නෙයාර්ට පහරදීම
20.පෝද්දල ජයන්තට පහර දීම
21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
25.කුඩු ලංසා බේරා ගැනීම
26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
33.අසාර්ථක හම්බන්තොට වරාය
34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
35.සිල් රෙදි නඩුව
36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
37.පැවති රජය මං කොල්ලකෑම
38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
බලේ තිබ්බ අවුරුදු 5හේ ඔවට නඩු දාල හොරු අල්ලලද ඔය කියවන්නෙ???හොඳ පපුවා;25230568 said:

ඔබට සතුටුයිද දැන්?

බලේ තිබ්බ අවුරුදු 5හේ ඔවට නඩු දාල හොරු අල්ලලද ඔය කියවන්නෙ???![]()

2005-2015 රාජපස්ස පැටිකිරිය 