Hidden Truth of Coronavirus

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රාගම ඉස්පිරිතාලේට ගිය ලෙඩෙක්, ඉතාලියෙන් ආ බව නොකියා පපුවේ අමාරුවකට ඇඩ්මිට් වෙලා.
    ECG අරගෙන, OPD ඉඳලා පස්සේ වාට්ටුවකට දාලා.

    දවස් දෙකකට පස්සේ උණ සහ කැස්ස. අද Covid - 19 පොසිටිව් වෙලා.

    වාට්ටුවේ ඩොක්ටර් පවුලේ කට්ටියගෙන් අහලා හොයා ගන්න කම් කියලා නෑ ඉතාලියේ ඉඳලා ආවේ කියලා.

    මෙයාට නඩු කීයක් දාන්න ඕනෙ ද කියලා හිතලා බලන්න. මිනිස්සු කීදෙනෙක් අනතුරේ හෙලලා ද?

    ඒකයි කියන්නේ , තම තමන් ආරක්ෂා වෙන්න කියලා. ලඟ ඉන්න කෙනාට ලෙඩේ තියෙනවා ද දන්නේ නෑ.

    මේ වගේ අය හින්දා තමයි මේක පාලනය කරන්න බැරි.

    වෛද්‍ය පැතුම් කර්නර්

    FB

    oya wage euntanam marana danduwama denna one traitor to country.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මේ කියන කතාව ගැන දේශපාලනය පැත්තකින් තියලා තේරුම් ගත්තොත් මේ ලෙඩේ ගැන සීරියස් හිතන කෙනෙකුට හිතන්න දේවල් තියෙනවා. එකක් කිව්වොත් face mask කතාව! :rolleyes:
    හිතෙන දේවල් සේරම මෙතන දාන්න:yes::yes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මේ කියන කතාව ගැන දේශපාලනය පැත්තකින් තියලා තේරුම් ගත්තොත් මේ ලෙඩේ ගැන සීරියස් හිතන කෙනෙකුට හිතන්න දේවල් තියෙනවා. එකක් කිව්වොත් face mask කතාව! :rolleyes:

    හිතෙන දේවල් සේරම මෙතන දාන්න:yes::yes:

    :angry:

    :lol: ඇයි ඒ සහෝදරයා! :rolleyes:

    https://www.facebook.com/NewsfirstSL...7528706674320/

    :angry: :angry: :angry:

    ------------------------------------------------------------------------------

    හෝව් හෝව් පොඩ්ඩක් හිටපන් මෙතන සම්පූර්ණ කතාව නෑනේ :baffled: මේ වෙන එකක්නේ! :lol: face mask ගැන කියන කොටස මිසින්නේ :eek: ඩේටායන නිසා ආයේ බලන්නැතුව කොමෙන්ට් කරේ. වෙනින් එකෙක් දාලා තිබ්බ එකක් උබ දැම්මයි කියලා පැටලුනා. :baffled:

    මෙන්න සම්පූර්න එක :P

    https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    තාම කිසිම මරණයක් නොවිච්ච එක හොඳ ලකුණක්..සිංහලු දොස්තරල,අදාල අය කියන විදියට හිටියොත් අවුලක් වෙන්නෙ නැතිවෙයි.

    Thama dead enne na machan. Death rate eka 2%-3%k wage.
    E kiyanne 100ta 2k 3k marenna puluwan. (Depend wenawa)

    Ape thama 100k nane.
    eth thawa 10-14days yanakota harima risk eka dana ganna puluwan lankawe.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දේශපාලණ ගේම් නම් වැඩක් නෑ ලෙඩ්ඩු වැඩි නොවී මේක ඉක්මණට ඉවර උනොත් හොඳයි..කවුරු විපක්ෂෙ හිටියත් ආය බලේට එන්ඩ ආණ්ඩුවට බකට් දානව,විපක්ෂෙට කෙලවන්ඩ ආණ්ඩුවෙම ප්ලෑන්ස් වෙන්ඩත් පුලුවන් ඒ ලංකාවෙ හැටි.

    uba kiyan eka hari, habai methane innawa darshanika erozan ehema monawakarath hadanna beri baiyek ekai mama mehema damme
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Lockdown karanna awashya na:P:P

    අනේ යකෝ උබ :angry: :lol:

    කලින් thread එකක වෙනින් එකෙක් දාලා තිබ්බ එකක් උබ දැම්මයි කියලා පැටලුනා. :rofl: මන් හිතන් උන්නේ ඒකම කොපි පේස්ට් කරලා මෙතන දාලා කියලා! ඩේටායන නිසා ආයේ බලන්නැතුව කොමෙන්ට් කරේ. :nerd: වෙලාවට ආයේ බැලුවේ :D :P
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/

    මේක අහපුවම එපා වෙනව. :(:(
    මේ රට මිනී කනත්තක් වෙනකන් මේ පක්කුන්ට තේරෙන්නෙ නෑ.

    මේ කියන කතාව ගැන දේශපාලනය පැත්තකින් තියලා තේරුම් ගත්තොත් මේ ලෙඩේ ගැන සීරියස් හිතන කෙනෙකුට හිතන්න දේවල් තියෙනවා. එකක් කිව්වොත් face mask කතාව! :rolleyes:

    https://www.facebook.com/NewsfirstSL/videos/626136454618304/

    :rolleyes:

    මේ ගැන තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. කොහෙද මුන් මේකේ දේශපාලනය කරනවානේ. මාත් ගොනා වගේ බලන්නැතුව කමෙන්ට් කරා. :baffled: :rofl:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    oHzxz9m.png

    ඉතාලියට ගොඩඒමක් නෑ වගේ :(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    spread වුනොත් මේදේ වෙනවා ආයේ නැවැත්තිලි බොරු. අමතක කරන්න එපා අපිට limited health staff එකක් ඉන්නේ. ඒ වෙද්දී කරගන්න බැරිවෙයි දැම්ම හරියට නොහිටියොත්! සෞඛ්‍ය පුරුදු ඉගෙන ගන්න තව කොච්චර කල් යයිද? තාමත් පාරෙ යනකොට කෙළ බෙටි හල හල යන්නේ.

    ඕකම තමයි බන් මෙතන තියෙන ලොකුම අවුල :angry: අර අද කෙහෙල්මලක් කරපු italy එකා හින්ද මුළු හොස්පිටල් එකේ staff එකම quarantine කරන්න වෙලානේ :dull: ඔහොම උන් 10- 15 ක් හිටියොත් මොකද වෙන්නේ හිතපන්කෝ :baffled: :confused:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,984
    8,229
    113
    Chilaw
    රාගම ඉස්පිරිතාලේට ගිය ලෙඩෙක්, ඉතාලියෙන් ආ බව නොකියා පපුවේ අමාරුවකට ඇඩ්මිට් වෙලා.
    ECG අරගෙන, OPD ඉඳලා පස්සේ වාට්ටුවකට දාලා.

    දවස් දෙකකට පස්සේ උණ සහ කැස්ස. අද Covid - 19 පොසිටිව් වෙලා.

    වාට්ටුවේ ඩොක්ටර් පවුලේ කට්ටියගෙන් අහලා හොයා ගන්න කම් කියලා නෑ ඉතාලියේ ඉඳලා ආවේ කියලා.

    මෙයාට නඩු කීයක් දාන්න ඕනෙ ද කියලා හිතලා බලන්න. මිනිස්සු කීදෙනෙක් අනතුරේ හෙලලා ද?

    ඒකයි කියන්නේ , තම තමන් ආරක්ෂා වෙන්න කියලා. ලඟ ඉන්න කෙනාට ලෙඩේ තියෙනවා ද දන්නේ නෑ.

    මේ වගේ අය හින්දා තමයි මේක පාලනය කරන්න බැරි.

    වෛද්‍ය පැතුම් කර්නර්

    FB

    මේකා තමයි :angry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඕකම තමයි බන් මෙතන තියෙන ලොකුම අවුල :angry: අර අද කෙහෙල්මලක් කරපු italy එකා හින්ද මුළු හොස්පිටල් එකේ staff එකම quarantine කරන්න වෙලානේ :dull: ඔහොම උන් 10- 15 ක් හිටියොත් මොකද වෙන්නේ හිතපන්කෝ :baffled: :confused:

    :yes: ඒක තමයි බන් අපේ මෝඩ හු* තේරෙන්නෑ. :no:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වයස ප්‍රශ්නයක් නෑ.
    පරිස්සම් වුනේ නැත්තම් ඕනි කෙන්ක්ට ඉස්පිරිතාලේ තමයි නතර වෙන්න වෙන්නේ

    :yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඕකම තමයි බන් මෙතන තියෙන ලොකුම අවුල :angry: අර අද කෙහෙල්මලක් කරපු italy එකා හින්ද මුළු හොස්පිටල් එකේ staff එකම quarantine කරන්න වෙලානේ :dull: ඔහොම උන් 10- 15 ක් හිටියොත් මොකද වෙන්නේ හිතපන්කෝ :baffled: :confused:

    Eka aththa machan.
    eth kamak na 14 days kin kiyanne apata important days.
    Ethakota me set eka innawa machan.

    Thawa dawas 9-12kin dana ganna puluwan lankawe situation eka.