BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    4cjiwBP.png

    ශුද්ධ වූ ජරාව
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉන්ධන අලෙවිය සියයට 20කින් පහලට

    කොවිඩ් 19 වෛරස රෝගි තත්ත්වය හේතුවෙන් මේ වන විට අප රටේ ඉන්ධ අලෙවිය සියයට 20 කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඊයේ දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 427ක් විය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,405ක් දක්වා ඉහළ ගියේය.

    එහෙත් ඊයේ දිනය වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,245ක් නිල සංඛ්‍යා දත්තවල දැක්වේ.

    පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 160කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. චීනයට පසු ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඉතාලියටයි. මේ වනවිට නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.

    කොරෝනා වයිරසය හේතුවෙන් මිය යන කිසිවකුගේ මළසිරුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබානොදෙන අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හමුදාව විසින් සිදුකරනු ලබයි. සෑම මිනිත්තු 30කටම වරක් ඉතාලි හමුදාවට අයත් ට්‍රක් රථවලින් මළසිරුරු ආදාහනාගාර වෙත ගෙන යන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Baya wenna one. Un dostharala kiyala covid-19 boo novi inne nane.
    Itath unge paule lamai innawa / ammala thaththala innawa.

    Kauruth nathi awajathaka anathayo thamai baya wenne naththe.

    :lol::lol:

    Api dan gedara. Kohewath eliyata yanne na.
    Mama office eka close karala dan 4days wenawa. Kattiyata sallaryth dunna me mase.

    Api ehemai. :yes::yes:

    ගේ ඇතුලෙ මාසයක් දෙකක් ඉන්න බෑ බං :lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇඳිරි නීතියෙන් අත්‍යාවශ්‍ය සේවාවන්වලට බලපෑමක් නැහැ - ඇමති බන්දුල කියයි

    ඇඳිරි නීතිය බල පැවැත්වුණ ද අත්‍යවශ්‍ය සේවා වලට ඉන් බලපෑමක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදී ඇති බවයි.

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    :lol::lol:

    ගේ ඇතුලෙ මාසයක් දෙකක් ඉන්න බෑ බං :lol::lol:

    Mage family eka ready wela inne machan 1.5months walata.
    Depression ekata facts hada gena inne. Movies / TV series balanawa.

    Fun eke awadanama dana gena innawa dan.
    2 months walata godak simple leda walata medic gaththa.

    Wena ekak ithin unoth karume thamai. Eth ewatath set wela inne.
    Kauruwath gedrata ganneth na me dawas wala.

    Hama dama hawasata tea wenuwata / belimal+ginger +koththamali....etc wage ewa bonawa.

    Vit-c ekak hama dama rata bonawa.

    Ithin me wage godak ewa schedule karala thiyenne machan.
    Ubalath karapan. Naththam galavimak na.

    One deyak karanna puluwan api kapawenawa nam.
    Ubala dannawane mama Fiverr eken gahapu gema. $5 walin patan aragena.

    So this is so simple for us.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Dan chande nane ban:dull:
    Anduwa hari kiyala man kiyanne na ban
    methana deshapalane thiyenawa ekai kiyanne:(:(

    හැමෝම බලයට කෑදරයි .
    හැමෝම මේවගේ වියසන වලින් වාසි ගන්න try කරනවා .
    බෝම්බ පිපිරුවට පස්සේ පොහොට්ටුවත් ඕකම ගොඩක් සැරට කරා .
    මුළු campaign එකම target කරේ එකම එක කරුණක් .
    අපි හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ . අපිට චන්දෙ දෙන්න අපි ආරක්ෂාව තහවුරු කරනවා කියල .
    තාම බෝම්බ පුපුරපුවට සම්බන්ද එකෙක්නම් අත්අඩංගුවට ගත්තේ නැහැ .
    බොරු මාද්‍ය සංදර්ශන විතරයි .
    දැන් මේ වෙන්නෙත් ඒකම තමයි . අනිත් පක්ෂ මේක උන්ගේ වාසියට ගන්න හදනවා .
    මේකෙන් තැලෙන්නේ, මේකේ ප්‍රතිවිපාක හම්බවෙන්නේ උබටයි මටයි .
    අපි පක්ෂ වලට බෙදිලා එක එකාට කඩේ යනවා .
    ඒ උත්තල රජසැප විදිනවා .

    අපි කඩේ ගියපු උන් තාම try කරන්නේ උන්ගේ මඩිය තරකරගන්න .උන්ගේ තීරණ නිසා උබයි මමයි මැරෙන්න ලෑස්තිවෙලා ඉන්න ඕන .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Mage family eka ready wela inne machan 1.5months walata.
    Depression ekata facts hada gena inne. Movies / TV series balanawa.

    Fun eke awadanama dana gena innawa dan.
    2 months walata godak simple leda walata medic gaththa.

    Wena ekak ithin unoth karume thamai. Eth ewatath set wela inne.
    Kauruwath gedrata ganneth na me dawas wala.

    Hama dama hawasata tea wenuwata / belimal+ginger +koththamali....etc wage ewa bonawa.

    Vit-c ekak hama dama rata bonawa.

    Ithin me wage godak ewa schedule karala thiyenne machan.
    Ubalath karapan. Naththam galavimak na.

    One deyak karanna puluwan api kapawenawa nam.
    Ubala dannawane mama Fiverr eken gahapu gema. $5 walin patan aragena.

    So this is so simple for us.

    Depress උනා :(
    මීට හොදයි මැරිලා ගියා නං :cool:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්. එහෙම 16වෙනිද ඉදල්වත් ඕක කලානම් කොරෝන මූලික සෙට් එකේ අය ට්‍රේස් කරගන්න තිබ්බ,දැන් වෙලා තියෙන්නෙ.මුල් කට්ටියගෙන් දෙවන පෙලටත්,දෙවෙන පෙලෙන් තුවෙනි පෙලටත් ගිහිල්ල වෙන්න පුලුවන්.මොකද මිනිස්සු ඇවිදිනව.පුත්තලමෙ එකා කොළඹ එනවා..නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්.නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..

    Agree with this shit. I blamed gota in twitter for that nothing else we can do
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Mageth family eka ready wela inne machan 1.5months walata.
    Depression ekata facts hada gena inne. Movies / TV series balanawa.

    Fun eke awadanama dana gena innawa dan.
    2 months walata godak simple leda walata medic gaththa.

    Wena ekak ithin unoth karume thamai. Eth ewatath set wela inne.
    Kauruwath gedrata ganneth na me dawas wala.

    Hama dama hawasata tea wenuwata / belimal+ginger +koththamali....etc wage ewa bonawa.

    Vit-c ekak hama dama rata bonawa.

    Ithin me wage godak ewa schedule karala thiyenne machan.
    Ubalath karapan. Naththam galavimak na.

    One deyak karanna puluwan api kapawenawa nam.

    Ubala dannawane mama Fiverr eken gahapu gema. $5 walin patan aragena.

    So this is so simple for us.

    :yes::);)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.

    ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්.නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.

    දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..

    Anduwa/Gota patta pressure ekakin inne. war ekai covid-19 deka godak venas. Face karanna one 2vidiyakata.

    Gota/Anduwa covid-19 seen ekedi failed.
    Dan ithin owa katha karala wadak na.

    Minissu hamoma dan gewal valata wela spread eka nawathwanna one.
     
    Status
    Not open for further replies.