දොස්තරලා බය වෙලා![]()
Baya wenna one. Un dostharala kiyala covid-19 boo novi inne nane.
Itath unge paule lamai innawa / ammala thaththala innawa.
Kauruth nathi awajathaka anathayo thamai baya wenne naththe.
දොස්තරලා බය වෙලා![]()
උන් හදාගෙන ආවම උබලටත් බෝවෙනවා.![]()

Baya wenna one. Un dostharala kiyala covid-19 boo novi inne nane.
Itath unge paule lamai innawa / ammala thaththala innawa.
Kauruth nathi awajathaka anathayo thamai baya wenne naththe.

Api dan gedara. Kohewath eliyata yanne na.
Mama office eka close karala dan 4days wenawa. Kattiyata sallaryth dunna me mase.
Api ehemai.![]()

ගේ ඇතුලෙ මාසයක් දෙකක් ඉන්න බෑ බං![]()
ගේ ඇතුලෙ මාසයක් දෙකක් ඉන්න බෑ බං![]()
Dan chande nane ban
Anduwa hari kiyala man kiyanne na ban
methana deshapalane thiyenawa ekai kiyanne![]()
Ebola වලට හදපු එකක් නේද
Mage family eka ready wela inne machan 1.5months walata.
Depression ekata facts hada gena inne. Movies / TV series balanawa.
Fun eke awadanama dana gena innawa dan.
2 months walata godak simple leda walata medic gaththa.
Wena ekak ithin unoth karume thamai. Eth ewatath set wela inne.
Kauruwath gedrata ganneth na me dawas wala.
Hama dama hawasata tea wenuwata / belimal+ginger +koththamali....etc wage ewa bonawa.
Vit-c ekak hama dama rata bonawa.
Ithin me wage godak ewa schedule karala thiyenne machan.
Ubalath karapan. Naththam galavimak na.
One deyak karanna puluwan api kapawenawa nam.
Ubala dannawane mama Fiverr eken gahapu gema. $5 walin patan aragena.
So this is so simple for us.

Depress උනා
මීට හොදයි මැරිලා ගියා නං![]()
උබට නිකන් හිතන්න පුලුවන්ද මේවගෙ ආන්ඩුවක් කොහොමද කොටි පරාජය කලේ කියල.මේ අවස්තාවෙ පට්ටම මරි මෝඩ වැඩ නෙ මුන් කරන්නෙ.බන්දුලගෙ කට ඇරියම රටම පාලුවෙනවා.
ඉතාලි හරි කොහෙ හරි ඉදල ආපු අය මේ සුමානෙ 16 වෙනිද ඉදල්වත් පොලිස් ඇදිරි නීති දාල හොයාගන්න තිබ්බ දින තුනකින්.නමුත් ආන්ඩුවට මූලික වෙලා තිබ්බෙ මොකා මලත් 19 වෙනිද නාමයෝජනා බාරගෙන ඉන්පස්සෙ කොරෝන පශෙනට මුල් තැනක් දෙන්න.ඒකයි මේ ප්‍රශ්නෙ උඩුදුවන්න ලොකුම හේතුව.
දැන් ඉස්තාලෙ වහන්න යන්නෙ අස්සයො පැනල ගියාට පස්සෙ.නිකමට බලන්න ඊයෙ අර ගහපු චක්‍රලේකෙ.ඒක අන්ජබජල්.මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා කාර්සසාදක බලකායට තීරන ගන්න මීට වඩා දොස්තරල ගොඩක් අරන් ඒ අයගෙ පලපුරුද්ද යොදාගන්න තිබ්බ.ආන්ඩුවට ආස වෙලාවලටයි ආන්ඩුවට ජොලි හිතෙන වෙලාවලයි ඇදිරිනීති දාල මේක හරියන් නෑ..
Mageth family eka ready wela inne machan 1.5months walata.