ඇඳිරිනීතිය දෑම්මම වාහනවලට තෙල් ගන්න පෝලිම අයී බන්.
අපේ රටේ මිනිස්සු මේතරම් ගොබ්බද?
දවස් 2ක් වාහනයක් එක තෑන තිබ්බම වාශ්ප වෙන තෙල් ටිකවත් හිතපල්ලා

ඔතන තියෙන්නේ මචන් තණ්හාව
ඔය පෝලිමේ ඉදලා පුරවගත්තට යන්න තැනකුත් නැහැ
ඒ උන්ට අනිත් එවුන් පුරවා ගෙන තෙල් නැති වෙයි කියලා ඔක්කොම පොල්මේ ගිහින් ෆිල් කරගන්නවා
කොරෝනා නිසා ලෝකේ කිසිම රටක තෙල් නැති උනේ නැහැ
අපේ ගොන් වහන්සේලා ටික බොරුවට පැනික් වෙලා පිස්සු නටනවා
ඔව් බොල. තෙල් අඩු කරපු නැති එකත් හොඳයි කියල හිතෙනවා. අමුම අමු ගොබ්බ සෙට් එකක් බන් ලංකාවේ ඉන්නේ !!
Why the fuck everyone is blaming for stocking stuff.
ඔව් බොල. තෙල් අඩු කරපු නැති එකත් හොඳයි කියල හිතෙනවා. අමුම අමු ගොබ්බ සෙට් එකක් බන් ලංකාවේ ඉන්නේ !!
![]()
තෙල් (ප්රමාණය) වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ ගොං ලංකා වාසීනි
thel adu kare nathi eka hondai thamai natham ape aya me weddi rata pura awidala thel laba nissa corona nawathanna wenne na ehema unanam.
