ඇඳිරිනීතිය_හා_තෙල් පෝලිම

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඇඳිරිනීතිය_හා_තෙල් පෝලිම

    ඇඳිරිනීතිය දෑම්මම වාහනවලට තෙල් ගන්න පෝලිම අයී බන්.
    අපේ රටේ මිනිස්සු මේතරම් ගොබ්බද?
    දවස් 2ක් වාහනයක් එක තෑන තිබ්බම වාශ්ප වෙන තෙල් ටිකවත් හිතපල්ලා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    6iiFdTc.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඇඳිරිනීතිය දෑම්මම වාහනවලට තෙල් ගන්න පෝලිම අයී බන්.
    අපේ රටේ මිනිස්සු මේතරම් ගොබ්බද?
    දවස් 2ක් වාහනයක් එක තෑන තිබ්බම වාශ්ප වෙන තෙල් ටිකවත් හිතපල්ලා
    :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔතන තියෙන්නේ මචන් තණ්හාව
    ඔය පෝලිමේ ඉදලා පුරවගත්තට යන්න තැනකුත් නැහැ
    ඒ උන්ට අනිත් එවුන් පුරවා ගෙන තෙල් නැති වෙයි කියලා ඔක්කොම පොල්මේ ගිහින් ෆිල් කරගන්නවා
    කොරෝනා නිසා ලෝකේ කිසිම රටක තෙල් නැති උනේ නැහැ
    අපේ ගොන් වහන්සේලා ටික බොරුවට පැනික් වෙලා පිස්සු නටනවා
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔතන තියෙන්නේ මචන් තණ්හාව
    ඔය පෝලිමේ ඉදලා පුරවගත්තට යන්න තැනකුත් නැහැ
    ඒ උන්ට අනිත් එවුන් පුරවා ගෙන තෙල් නැති වෙයි කියලා ඔක්කොම පොල්මේ ගිහින් ෆිල් කරගන්නවා
    කොරෝනා නිසා ලෝකේ කිසිම රටක තෙල් නැති උනේ නැහැ
    අපේ ගොන් වහන්සේලා ටික බොරුවට පැනික් වෙලා පිස්සු නටනවා

    :lol: ඔව් බොල. තෙල් අඩු කරපු නැති එකත් හොඳයි කියල හිතෙනවා. අමුම අමු ගොබ්බ සෙට් එකක් බන් ලංකාවේ ඉන්නේ !! :lol:

    තෙල් (ප්‍රමාණ​ය) වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ ගොං ලංකා වාසීනි
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: ඔව් බොල. තෙල් අඩු කරපු නැති එකත් හොඳයි කියල හිතෙනවා. අමුම අමු ගොබ්බ සෙට් එකක් බන් ලංකාවේ ඉන්නේ !! :lol:

    තෙල් (ප්‍රමාණ​ය) වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ ගොං ලංකා වාසීනි

    thel adu kare nathi eka hondai thamai natham ape aya me weddi rata pura awidala thel laba nissa corona nawathanna wenne na ehema unanam.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,750
    113
    ත්‍රීවීල් ගොන්නු ම තමා වැඩි හරියක් ඉන්නේ. සදුදට වැඩට යන්න තෙප් ටිකක් ගන්න ඕනේ .පෝලිම දැක්කම එපා වෙනවා. උන් ගෙදර හිටියට වැඩට යන්න වෙණ මිනිස්සු ගැන මුන් හිතන්නේ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    thel adu kare nathi eka hondai thamai natham ape aya me weddi rata pura awidala thel laba nissa corona nawathanna wenne na ehema unanam.

    ගම්මංපිල කිව්ව එක හරි නේහ් :lol: