අපොයි

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    දුම්රිය අවලංගු කිරීමට ගත් තීරණ

    බලල විතරක් යන්න එපා පාට කන්නාඩියට පේන විදිහත් කියන්න
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    දුම්රිය අවලංගු කිරීමට ගත් තීරණ

    බලල විතරක් යන්න එපා පාට කන්නාඩියට පේන විදිහත් කියන්න

    Athi Wishishtai sir
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දුම්රිය අවලංගු කිරීමට ගත් තීරණ

    බලල විතරක් යන්න එපා පාට කන්නාඩියට පේන විදිහත් කියන්න

    Hukanaaa... me adada?:(

    Fuck,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 50ක් විතර පරණ M5 එන්ජින් උනාට තාමත් හොදට වැඩ , :):)
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මට මැච් කැන්සල් කරන්න බෑ. හැබැයි මට ට්‍රේන් කැන්සල් කරන්න පුළුවන්.මොකද මම වැඩ කරන විරුවෙක් නිසා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,813
    113

    දුම්රිය අවලංගු කිරීමට ගත් තීරණ

    බලල විතරක් යන්න එපා පාට කන්නාඩියට පේන විදිහත් කියන්න

    පුද්ගලික අංශයට බය ආණ්ඩු. වැඩ ගෙදර ඉඳන් කරන්නලු යකෝ පුද්ගලික අංශයේ හාම්පුත්තු වැඩකරන්න ගෙන්න ගන්නවමයි. මිනිස්සු ජොබ බේරගන්න ජීවිතය අවදානමේ හරි දාගෙන යනවා... ආණ්ඩු දැනගන්න ඕන බලපෑම් කරලා සේවකයෝ ගෙන්න ගන්න හම්පුත්තුන්ට විරිද්දව ක්‍රියාත්මක වෙන්න.:frown:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    කිසිම හාම්පුතෙක් ඕකට කැමති වෙන්නේ නැහැ. ව්‍යාපාර වැහුවොත් වෙන ප්‍රශ්න ඇති වෙනවා. දෙපැත්තම බේරගන්න කරන්න තියෙන්නේ ඉතින් nopay යන විදිහට මොකක් හරි කරන්න තමයි.

    පුද්ගලික අංශයට බය ආණ්ඩු. වැඩ ගෙදර ඉඳන් කරන්නලු යකෝ පුද්ගලික අංශයේ හාම්පුත්තු වැඩකරන්න ගෙන්න ගන්නවමයි. මිනිස්සු ජොබ බේරගන්න ජීවිතය අවදානමේ හරි දාගෙන යනවා... ආණ්ඩු දැනගන්න ඕන බලපෑම් කරලා සේවකයෝ ගෙන්න ගන්න හම්පුත්තුන්ට විරිද්දව ක්‍රියාත්මක වෙන්න.:frown:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    apoi deiyane mehema giyama itin virus eka okkotama hadenawane :(
    pvt company wala weda karana asarana minissu..
    anduwa parakku wadi curfew danna thibune sathiyakata kalin
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,051
    31,813
    113
    කිසිම හාම්පුතෙක් ඕකට කැමති වෙන්නේ නැහැ. ව්‍යාපාර වැහුවොත් වෙන ප්‍රශ්න ඇති වෙනවා. දෙපැත්තම බේරගන්න කරන්න තියෙන්නේ ඉතින් nopay යන විදිහට මොකක් හරි කරන්න තමයි.

    nopay ගියාට කමක් නැහැ ජොබ් වලින් එලියට නොදා කොම්පැනි දුවන්නත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕන...:frown:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔයාට පේන විදිය එකටම කියන්න අපිට පේන විදිය ඊට පස්සේ කියන්නම් යහළුවා :)

    මැච් කැන්සල් කරන්න බෑ හැබැයි ට්‍රේන් කැන්සල් කරන්න පුළුවන් (මට පේන විදිය)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,467
    8,631
    113
    Hukanaaa... me adada?:(

    Fuck,

    අද දවල් කොටුවෙන් එන ටිකිරි මැණිකේ කියල තම කියන්නේ... කට්ටියම අදිරිනීතියට කලින් ගෙවල් වලට යන්නේ හදන්නේ.