සදුදත් ඇදිරි නීතිය ලු , අගහරුවද 6am අයින් කරනවා කිව්වේ දැන්![]()
Mokeda kiwwe bro?
සදුදත් ඇදිරි නීතිය ලු , අගහරුවද 6am අයින් කරනවා කිව්වේ දැන්![]()
අල්ලනවත් ඇති...ආපහු ඇඳිරිනීතිය දාවි...අපේ උන් එක තැනක ඉන්නේ නෑනේ...ඕක දාල තියන එක හොඳයි...එදා වේල හොයාගෙන කාල ඉන්න අය තමයි ඉතින් සෑහෙන අමාරුවේ...කරන්න දෙයක් නෑ...mokka da bann meke objective eka , ratin apu ewun alllanawa da me tike ?![]()



ඔව් බං, අපිට නම් කොහොමත් office නොයන නිසා අව්ලක් නෑ. අනික් මිනිස්සු මොනවා කර ගනීද මන්ද![]()
මට පොඩි ලිංගික ගැටළුවක් තියෙනවා .
ඒක අහගන්න .
මෙතන public දාන්න ලැජ්ජයි .![]()
අනිද්ද අනිද්ද
මං ගියපාර ගත්ත prescription එක හෙව්වට හම්බුනෙ නෑ
ගොඩ බේතක් කියපන්කො.

අපිට මොනවා වෙයිද
Thawa poddak wedi wei, eth mehema minissu athule iddi grow wena curve eka adu wenawa. eeta passe flat rate ekakata awama harietakan poddak iwasan inna tiyenne.
kalin wedi widiyata wedi unanam apita italy wage wenna wenawa
උඔ කියනකම් කාටවත්ම ඔක මතක් වනේ නෑ කියහංකෝ..
RNA copy වෙනකොට ඒක genetic structure එක වෙනස්වෙනවා කියනවනේ..එහෙම එකක් නේද මෙතන තියෙන්නේ![]()

Man kiwwe locally apita hadaganna bari weida kiyala mokakhari method ekak. Wena ratawal nam owa danatama karala athine. Nikan ape deshiya wedakamath mix karala goda yaganna puluwan widihe kramayak.Parisamen wada karapan machan..medical service okkoma mae welawe api wenuwen thamai frontline gihila inne
බල්ලො ඒ මිනිස්සුත් මනුස්සයො![]()
ethanath polima ... useless lock down



Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්රදානම හොස්පිටල් එකක.
Sim wikunanne Hospital eka athuleda eliyeda?Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්රදානම හොස්පිටල් එකක.



Sim wikunanne Hospital eka athuleda eliyeda?
Minissu adu nadda bun dan hospital wala? Supplies enawada? Medical Reps lata ehema hospital walata yanna epa kiyala warn kara ne?



Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna? Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.