BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    mokka da bann meke objective eka , ratin apu ewun alllanawa da me tike ? :frown:
    අල්ලනවත් ඇති...ආපහු ඇඳිරිනීතිය දාවි...අපේ උන් එක තැනක ඉන්නේ නෑනේ...ඕක දාල තියන එක හොඳයි...එදා වේල හොයාගෙන කාල ඉන්න අය තමයි ඉතින් සෑහෙන අමාරුවේ...කරන්න දෙයක් නෑ...:oo::(
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වසංගතයට පෙර සිදුකළ අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැහැ : අමෙරිකානු බුද්ධි අංශ කියයි
    2020-03-21
    ShareFacebookTwitterEmail neth news
    96
    Views

    ඉදිරි මාස කිහිපයේදී වසංගත තත්ත්වයක් ඇති වන බවට මිට මාස කිහිපයකට පෙර සිට බුද්ධි අංශ විසින් සිදුකළ අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසලකා හැර ඇති බවට අද (21) වාර්තා වුණා.

    චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් වාර්තා වූ කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමෙරිකාවේ CIA ඔත්තු සේවාව ඇතුළු ජාතික බුද්ධි ඒකකයන් විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට ඉකුත් ජනවාරි මාසයේදී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කොට තිබුණා.


    හොරාට කලින් කෙසෙල් කැන වැටපැනීම...:dull: :dull: :dull:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    swarnawahini

    fb-img-1584794633166.jpg



    Mokeda kiwwe bro?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    mona lock down da mee... 6am ayi karala 2pm danawa curfew , minissu polime badu ganna , mask naa

    airport arala karapu winnhiya mee

    Any valuable ideas needed from you to make life happy?
    my job is safe , until i do my job from home
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Thawa poddak wedi wei, eth mehema minissu athule iddi grow wena curve eka adu wenawa. eeta passe flat rate ekakata awama hari :) etakan poddak iwasan inna tiyenne.



    kalin wedi widiyata wedi unanam apita italy wage wenna wenawa

    ow eka hari.bt flat rate ekak wenne nathi wei dnma.infect wechcha un eliyata enne 1 -2 weeks walane.

    bt passe anthimata flat wei...
    minissu mole kalpana karala wada karoth berenna pluwan
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හුකා පෝච්චි මල් පෝච්චි
    අගහරුවාද වෙනකම් කර්ෆියු
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    උඔ කියනකම් කාටවත්ම ඔක මතක් වනේ නෑ කියහංකෝ.. :lol:
    RNA copy වෙනකොට ඒක genetic structure එක වෙනස්වෙනවා කියනවනේ..එහෙම එකක් නේද මෙතන තියෙන්නේ :confused:


    :P:P Man kiwwe locally apita hadaganna bari weida kiyala mokakhari method ekak. Wena ratawal nam owa danatama karala athine. Nikan ape deshiya wedakamath mix karala goda yaganna puluwan widihe kramayak.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Parisamen wada karapan machan..medical service okkoma mae welawe api wenuwen thamai frontline gihila inne

    Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    බල්ලො ඒ මිනිස්සුත් මනුස්සයො :sorry:


    Ow manussayo thamai, habai balu wela. Ai unta marana danduwam deela thyenne athal ekatada? Oya Rape seen walata set wena unwa nam nikan marala wadak na. Okunwa ganna one lab test walata.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ethanath polima ... useless lock down


    umbata pisuda yako ehema ain kare nam corona walin marenawata wada minisu bada ginne marei hamotama badu masa ganak stock kara ganna ba badu ganna bri una minisunta chance ekak denna one


    podak 3% wediyata hithanne nathuwa samnaya manusayek wage hithala balapan.:rofl::rofl::rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.
    :rofl: Sim wikunanne Hospital eka athuleda eliyeda?


    Minissu adu nadda bun dan hospital wala? Supplies enawada? Medical Reps lata ehema hospital walata yanna epa kiyala warn kara ne?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.


    amazin aka kirithi kukula na methana natham oka awith kiyai ymba sim wikunanawa kiyala ethana docka lata.:rofl::rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Machan apita barida Hadila honda wechcha ekekgen oke antibodies aran mokakhari vaccine ekak wage ekak hadaganna? Man nam kiyanne oy marana danduwama deela thiyena unwa ganna one owa test karanna.

    කරන්න පුලුවන් ඔක්කොම කරනව බං. ලංකාවට නම් ඔව්ව කරන්න තියා හිතන්නවත් බෑ. අපි ගව්ගානක් පස්සෙන් ඉන්නෙ රටක් හැටියට.
     
    Status
    Not open for further replies.