BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me 23 wenida ude 6yata curfew eka ain karala aya edama 2kata danawa

    දන්න තරමින් සදුදා ඉදන් තව සතියක් හෝ යන විදිය අනුව සති දෙකක් දිගටම curfew. අතර මැද පැය කීපයක් දෙයි ආයෙ කඩේ ගිහින් බෝ කර ගන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    mona lock down da mee... 6am ayi karala 2pm danawa curfew , minissu polime badu ganna , mask naa

    airport arala karapu winnhiya mee

    Any valuable ideas needed from you to make life happy?

    my job is safe , until i do my job from home


    How about something like tri-forces come to house by house with essentials where people can buy stuff from those convoys? So that no one wants to go outside or rush to groceries to buy food etc. If that can be done, we can extend curfew for another day or two if needed. It might not sound practical. But just an idea.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    deyange pihitayi :(

    corona hadicha unta 2nd time ayi positive wela , second wawe attack coming soon , 1918 - 1920 wage






    Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දන්න තරමින් සදුදා ඉදන් තව සතියක් හෝ යන විදිය අනුව සති දෙකක් දිගටම curfew. අතර මැද පැය කීපයක් දෙයි ආයෙ කඩේ ගිහින් බෝ කර ගන්න.


    ehema nokarath ba ne oka ain karanne nathuwa eka digata thiboth minisu kanna nathuwa marei corona walin marenawata wada dupath eda wela hoya ganna minisunta thamai lokuma aula wela thiyenne.:(:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න පුලුවන් ඔක්කොම කරනව බං. ලංකාවට නම් ඔව්ව කරන්න තියා හිතන්නවත් බෑ. අපි ගව්ගානක් පස්සෙන් ඉන්නෙ රටක් හැටියට.
    ලංකාවේ ඉස්පිරිතාල වලට කොරෝනා ලෙඩ්ඩු කීයක් වගේ වෙනකන් දරන්න පුළුවන් වෙයිද කියල අදහසක් තියෙනවද. පන්දාහක්වත් බැරිවෙයිද
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl: Sim wikunanne Hospital eka athuleda eliyeda?


    Minissu adu nadda bun dan hospital wala? Supplies enawada? Medical Reps lata ehema hospital walata yanna epa kiyala warn kara ne?


    සරලවම ඔක්කොම ක්ලිනික්ස් නෑ, routine operation lists නෑ. සමහර තැන් වල එක visitor කෙනෙක්ට විතරයි එන්න දෙන්නෙ. ඒකත් වෝඩ් එක ඇතුලට එන්න දෙන්නෙ නෑ. හිරේ වගේ මේසයක් දාලා එතනින් කෑම බීම දුන්නා ගියා. ඔය හැම දේම කරන්නෙ ලෙඩ්ඩුන්ගෙ යහපතට.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    china kale oka thama

    me tiyenna

    more ideas to make life easy ?




    How about something like tri-forces come to house by house with essentials where people can buy stuff from those convoys? So that no one wants to go outside or rush to groceries to buy food etc. If that can be done, we can extend curfew for another day or two if needed. It might not sound practical. But just an idea.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    hari ithin video eka paranyi eth virus eka re-transform wela ayi loku health attack enna bari da ??

    depends on how the virus will mutate as I believe. Moko cure wechcha ayage antibodies hadila thiyena hinda
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ ඉස්පිරිතාල වලට කොරෝනා ලෙඩ්ඩු කීයක් වගේ වෙනකන් දරන්න පුළුවන් වෙයිද කියල අදහසක් තියෙනවද. පන්දාහක්වත් බැරිවෙයිද

    මෙහෙමයි බං හොස්පිටල් ප්‍රභේද කීපයක් තියෙනවනෙ.Teaching, PGH, DGH, BH, DH, PCU කියලා ඕකෙන් දිස්ත්‍රික්කෙ තියෙන ලොකු ඉස්පිරිතාල වලින් පිට කොරෝනා වැඩිවෙන විදිහට අලුතින් hospital recruit කරගන්නවා. දැන් IDH, බබාලා හම්බුවෙන අයට මුල්ලේරියා හොස්පිටල් එක, NFTH එක අරන් තියෙන්නෙ කොළඹ. මදිවේගන ආවොත් හෝමාගම ඊගාවට. ඔහොම යයි. නමුත් වැඩිවෙන ගානට treat කරන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉතිරි වේවිද දන්නෙ නෑ. රාගම වගේ සිද්දි ගත්තම සෙට් පිටින් qurantine කරන්න යන්න වෙනවනෙ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aniwa danna aya dnawa ne bn u hitiyanam methana waliyak ada gana u me tikema penna na utath corona hadilada danne na.:rofl::rofl::rofl:

    මට කොහොමත් තව අවුරුදු 3 කින් UK යන්න වෙනවා. ගියාම ඕකව හම්බුවෙන්න ඕනෙ ගිහින්. :sorry::rofl:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    කෑම අඩුවෙන් කාල හරි පෝලිමේ ඉන්න එපාලු -police මාද්‍ය , කෑම අඩුවෙන් කාල කොහොමද ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ ? පකේ lockdown :frown:
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,250
    1,311
    113
    අනුරාධපුර බන්ධනාගාරයේ මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.
    මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා ඇති බව වාර්තා වෙයි.
    බන්ධනාගාරය තුළ ගින්නක්.


    Derana news
     
    Status
    Not open for further replies.