me 23 wenida ude 6yata curfew eka ain karala aya edama 2kata danawa
දන්න තරමින් සදුදා ඉදන් තව සතියක් හෝ යන විදිය අනුව සති දෙකක් දිගටම curfew. අතර මැද පැය කීපයක් දෙයි ආයෙ කඩේ ගිහින් බෝ කර ගන්න.
me 23 wenida ude 6yata curfew eka ain karala aya edama 2kata danawa
mona lock down da mee... 6am ayi karala 2pm danawa curfew , minissu polime badu ganna , mask naa
airport arala karapu winnhiya mee
Any valuable ideas needed from you to make life happy?
my job is safe , until i do my job from home

Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.
deyange pihitayi
corona hadicha unta 2nd time ayi positive wela , second wawe attack coming soon , 1918 - 1920 wage
දන්න තරමින් සදුදා ඉදන් තව සතියක් හෝ යන විදිය අනුව සති දෙකක් දිගටම curfew. අතර මැද පැය කීපයක් දෙයි ආයෙ කඩේ ගිහින් බෝ කර ගන්න.



ලංකාවේ ඉස්පිරිතාල වලට කොරෝනා ලෙඩ්ඩු කීයක් වගේ වෙනකන් දරන්න පුළුවන් වෙයිද කියල අදහසක් තියෙනවද. පන්දාහක්වත් බැරිවෙයිදකරන්න පුලුවන් ඔක්කොම කරනව බං. ලංකාවට නම් ඔව්ව කරන්න තියා හිතන්නවත් බෑ. අපි ගව්ගානක් පස්සෙන් ඉන්නෙ රටක් හැටියට.
Sim wikunanne Hospital eka athuleda eliyeda?
Minissu adu nadda bun dan hospital wala? Supplies enawada? Medical Reps lata ehema hospital walata yanna epa kiyala warn kara ne?
How about something like tri-forces come to house by house with essentials where people can buy stuff from those convoys? So that no one wants to go outside or rush to groceries to buy food etc. If that can be done, we can extend curfew for another day or two if needed. It might not sound practical. But just an idea.
amazin aka kirithi kukula na methana natham oka awith kiyai ymba sim wikunanawa kiyala ethana docka lata.![]()
ඕකා මොක කිව්වත් ඇත්ත වෙනස් කරන්න බෑනෙ බං.



ehema nokarath ba ne oka ain karanne nathuwa eka digata thiboth minisu kanna nathuwa marei corona walin marenawata wada dupath eda wela hoya ganna minisunta thamai lokuma aula wela thiyenne.![]()
oka parana video ekakne bn
hari ithin video eka paranyi eth virus eka re-transform wela ayi loku health attack enna bari da ??
ලංකාවේ ඉස්පිරිතාල වලට කොරෝනා ලෙඩ්ඩු කීයක් වගේ වෙනකන් දරන්න පුළුවන් වෙයිද කියල අදහසක් තියෙනවද. පන්දාහක්වත් බැරිවෙයිද
aniwa danna aya dnawa ne bn u hitiyanam methana waliyak ada gana u me tikema penna na utath corona hadilada danne na.![]()


මට කොහොමත් තව අවුරුදු 3 කින් UK යන්න වෙනවා. ගියාම ඕකව හම්බුවෙන්න ඕනෙ ගිහින්.![]()



