BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි බං හොස්පිටල් ප්‍රභේද කීපයක් තියෙනවනෙ.Teaching, PGH, DGH, BH, DH, PCU කියලා ඕකෙන් දිස්ත්‍රික්කෙ තියෙන ලොකු ඉස්පිරිතාල වලින් පිට කොරෝනා වැඩිවෙන විදිහට අලුතින් hospital recruit කරගන්නවා. දැන් IDH, බබාලා හම්බුවෙන අයට මුල්ලේරියා හොස්පිටල් එක, NFTH එක අරන් තියෙන්නෙ කොළඹ. මදිවේගන ආවොත් හෝමාගම ඊගාවට. ඔහොම යයි. නමුත් වැඩිවෙන ගානට treat කරන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඉතිරි වේවිද දන්නෙ නෑ. රාගම වගේ සිද්දි ගත්තම සෙට් පිටින් qurantine කරන්න යන්න වෙනවනෙ.
    මේක මුල් කාලේ පොඩි ගණන් වලින් වැඩිවීගෙන ගියාට පස්සේ එකපාර සීය පන්සීය දාහට යන්න ඉඩ තියෙනව කියනවනේ එහෙම උනොත් නං කෙලවෙනව නේද.

    පරිස්සමෙන් වැඩ කරගෙන යන්නකො :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549

    kegalle Hospital eka suspected case godak thiyanawa lu neda machan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    Masks දාගෙන ඉන්නෙ බං දවසම. ඒ උනාට සීමාවක් තියෙනවනෙ. මම වැඩ කරන්නෙත් කොළඹ ප්‍රදානම හොස්පිටල් එකක.
    දුෂ්කර යන්නෙ නැතුව උඹ කොහොමද කොලඹට ආවෙ:frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක මුල් කාලේ පොඩි ගණන් වලින් වැඩිවීගෙන ගියාට පස්සේ එකපාර සීය පන්සීය දාහට යන්න ඉඩ තියෙනව කියනවනේ එහෙම උනොත් නං කෙලවෙනව නේද.

    පරිස්සමෙන් වැඩ කරගෙන යන්නකො :yes:

    ඔව්. ඊගාව සති දෙක Critical මචං.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    අනුරාධපුර බන්ධනාගාරයේ යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව පොලිසිය සඳහන් කර සිටිනවා. මේ වන විට එය පාලනය කිරිම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kegalle Hospital eka suspected case godak thiyanawa lu neda machan

    කෑගල්ල විතරක් නෙමෙයි බං circular එකක් ආවා COVID 19 PCR test එක කරනකන් සැක සහිත ලෙඩ්ඩු තියාගන්න සෙන්ටර්ස් 17 ක්. පොසිටිව් එව්වා IDH යවනවා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කරන්න පුලුවන් ඔක්කොම කරනව බං. ලංකාවට නම් ඔව්ව කරන්න තියා හිතන්නවත් බෑ. අපි ගව්ගානක් පස්සෙන් ඉන්නෙ රටක් හැටියට.

    Great service bro
    Nirogi wewaa
     
    Status
    Not open for further replies.